I/O කාඩ්...

ලියන්න දෙයක් මතක් වෙන්නෙත් නෑ නේ,.,,,,එතකොට තමා මේක මතක් උනේ...
මං ළග තියෙනවා පරණ I/O කාඩ් එකක්...486 වගේ පරිගනක වල I/O කාඩ් ISA කාඩ් එකක් විදියට වෙනම ගහන්න ඕනෙ...ඒ කියන්නෙ ..IDE/Floppy/Serial/Parallel/Joystick භාවිතය සදහා....
දැන් ඉතින් ෆයර්වයර් හිටන් ඔන් බෝඩ් නෙ.....

මෙන්න මේ වගේ I/O කාඩ් එකක් තමා මං ළග තියෙන්නේ...(දැන් ඉතින් අහන්න එපා ඕක කෝ ටූ එකට ගහන්ද ඉන්නේ කියලේ...මේකේ ISA නෑ නේ)

උපුටා ගැනීම :http://stason.org/TULARC/pc/hard-disk-floppy-controllers/P-R/PC-WARE-INTERNATIONAL-INC-Two-IDE-AT-Interface-dri.html

Share:

0 comments