~ බුද්ධිකගේ අඩවිය ~

මම මේ බොහොම අමාරුවෙන් නෙට් බුක් එකට උබුන්ටු දාගත්තා...PXE Netboot එකක් කරලා...දාලා බැලින්නම් සමහර තැන් වල අකුරු කලු පාට කොටු කොටු වෙලා...මටත් හිතා ගන්න බැරිඋනා මොකක්ද අවුල කියලා;මොකද මේකේම WinXP වල කිසි අවුලක් නෑ...(Original ආවෙත් ඒක..තාම Original Sticker එක යස අගෙත තියෙනවා ;) )



මොනවා කරන්නද කියලා බල බල ඉද්දී ශාකුන්තල අයියා කීවා jauty-proposed repository එකෙන් යාවත්කාලීන කරන්න කියලා...ඒත් ඒක හරිගියේ නෑ..

පස්සේ මත නිකමට හිතුනා font rendering පොඩ්ඩක් අතපත ගාලා බලන්න කියලා..
System->Preferences->Appearance වල Fonts

ඒකේ Subpixal Smoothing(LCD) අයින් කරාම හරිගියා...ඔයාලගෙත් මේ ලෙඩේ තියෙනවනම් මෙහෙම කරලා බලන්න... :)

Wrote by බුද්ධික
අපිට සමහර වෙලාවට ඡායාරූප ගොඩක් එකපාර Resize කරන්න වෙනවා..ඒ වෙලාවට GIMP,Photoshop වගේ වැඩසටහනක් යොදාගන්නවට වඩා ලේසියි මේ සදහාම සැකසුණු වැඩසටහනක් තියෙනවනම් :)
මේ සදහා භාවිතා කරන්න පුලුවන් වැඩසටහනක් තමා Fotosizer කියන්නෙ...

මෙතැනින් බාගන්න... http://www.fotosizer.com/
Wrote by බුද්ධික
කට්ටියම දන්නවානේ BlueSoleil ගැන,ගොඩක් වෙලාවට වින්ඩෝස් වලදී bluetooth dongle පාවිච්චි කරන්න මේක තමයි යොදාගන්නේ...හරිම පහසු වැඩසටහනක්....ඒත් මගේ නම් තාම bluetooth PAN වැඩේ නම හරිගියේ නෑ...
දැන් ලිනක්ස් සදහාත් මේ වැඩසටහනේ අනුවාදනයක් එලිදක්වලා...ලිනක්ස් වල කොහොමත් bluetooth සදහා සහාය හොදයි නේ..මේ වැඩසටහන භාවිතයෙන් තවත් පහසුවෙන් වැඩකරගන්න පුලුවන්...


මෙන්න වැඩි විස්තර සහ භාගත කිරීමට:
Wrote by බුද්ධික
Newer Posts Older Posts Home

LATEST POSTS

  • ජංගම දුරකතනයට ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක්.....
    අපිට සිංහල හා ඉංග්‍රීසි භාවිතයේදී තියෙන ලොකුම අඩුවක් තමා යන එන ගමන් පාවිච්චි කරන්න ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් නොමැතිවීම. මම අද නිකන් කැරක...
  • උබුන්ටු වල අකුරු තියෙන තැන් කලු වෙනවද?
    මම මේ බොහොම අමාරුවෙන් නෙට් බුක් එකට උබුන්ටු දාගත්තා...PXE Netboot එකක් කරලා...දාලා බැලින්නම් සමහර තැන් වල අකුරු කලු පාට කොටු කොටු වෙලා...මටත...
  • openSUSE සමග සිම්පල් ප්ලෑන් එකක්....
    ඔන්න මම openSUSE 11.1 (64 bit) එක දාලා බැලුව...ඉතාමත් හොදයි වගේ....හරිම වේගවත්...මට නම් හොදට හිතට ඇල්ලුවා...බින්කුත් කියන්නෙ හොදයි කියලා තමා...
  • My new DIY blog :D www.incrediblediy.com
    Hi guys, After long time I'm back to blogging :D This time I started a Do It Yourself blog.You would be able to learn a lot about bu...
  • CPU එකට වද දෙමු.....
    කට්ටිය බලන්න ඇති මේ මොන විකාරයක්ද කියලා... පරිගනකයේ සකසනය ඕව ක්ලොක් කලාම ස්ථාවරව ක්‍රියාකරනවද බලන එකට තමා මේ වද දෙනවා කියන්නෙ...එතකොට ඒක සම්...
  • සිංහලෙන් මොබයිල්;
    සිංහලෙන් මොබයිල්; http://www.mjsoft.nm.ru/_mjbook.htm භාවිතා කර ඔබට ඕන ලිපිය එකකට හරවන්න. යුනිකෝඩ් උනත් වැඩ;හැබයි එච්චර හොදට නෑ;නිකන් ෆොන්ට්...
  • අවවාදයයි.....CPU Overheat
    හපොයි.....පරිගනක කකා බිබී ඉන්න නාගයාටත් හිටපු ගමන් කෙල වෙනවා.....මෙහෙම දෙයක් නම් මේ අවුරුදු 12ටම වෙලා නෑ.... හැමදාම මගේ කේසින් එකේ පැත්තක් ඇ...
  • Cal එකෙන් තත්පර -> පැය,විනාඩි,තත්පර වලට හරවමු.....
    අපිට සමහර වෙලාවට තත්පර ගණනක් පැය,විනාඩි,තත්පර වලින් ලියන්න වෙනවා,60න් බෙද බෙදා ඉන්නෙ නැතිව ලේසි ක්‍රමයක් කියන්නයි මම යන්නෙ,මේකට මම පාවිව්වි ...
  • ඩයල් ඉන් සේවර් ස්ක්‍රිප්ට් එක
    ©Buddika 2004 - Released as GPL 2.0 Begin of Script _______> #/bin/bash #su - #mkdir /root/dialin echo "Please enter your pat...
  • ඩයල් ඉන් සේවර් ක්‍රීඩාව
    ඔන්න අපි ලිනක්ස් වලින් සෙල්ලමක් කලා... මගේ ඉන්ඩටෙල් 537 මොඩෝමය බවිතා කරලා ඩයල් ඉන් සේවරය‍ක් හැදුවා....mgetty භාවිතයෙන්//// ඊට පස්සේ ඇපෑෂ් දා...

Categories

ලිනක්ස් Linux Ubuntu AutoMKV BlueSoleil CDMA Firmware Fonts GPRS HSDPA Hello J2ME Java K750 LCD Matroska Network OS Programming Skype Sony Ericsson UTMS VOIP W800 World bluetooth boot gtalk mkv අත්තර්ජාල අන්තර්ජාල උබුන්ටු ජංගම දුරකතන ජංගම දුරකතනය තාක්ෂණික පරිගනකයක පරිවර්තනය භාවිතය වීඩියෝ
Powered by Blogger.

Followers

Blog Archive

  • ►  2013 (1)
    • ►  February (1)
  • ▼  2009 (40)
    • ►  November (2)
    • ►  October (1)
    • ►  June (1)
    • ▼  May (3)
      • උබුන්ටු වල අකුරු තියෙන තැන් කලු වෙනවද?
      • ඡායාරූප ගොඩක් එකපාර Resize කරමු.......
      • ලිනක්ස් සදහා BlueSoleil
    • ►  April (11)
    • ►  March (10)
    • ►  February (9)
    • ►  January (3)
  • ►  2008 (20)
    • ►  December (15)
    • ►  June (3)
    • ►  April (2)

Copyright © 2016 ~ බුද්ධිකගේ අඩවිය ~. Designed by OddThemes & Blogger Templates