මේ තියෙන්නෙ බාගෙට මස් කරපු Sony Ericsson K750 ජංගම දුරකතනයක්....
මීට අමතරව මෙය W800 Firmware එක දමා W800 බවට පත් කර තිබේ,,,
නමුත් K750 හි අගනා කැමර්‍රාව ඒ ආකාරයෙනම භාවිතා කිරීමට modded k750 camera driver එකක් දමා තිබේ.
මෙය මාගේ හා මගේ මිතුරෙකුගේ පරීක්ෂණයකි
Wrote by බුද්ධික