~ බුද්ධිකගේ අඩවිය ~

ගොඩක් කාලෙකින් වියුණ ලියන්නත් බැරි උනානේ,මේකත් ලියන්නේ මොහොම හදිසියෙන්,
අපි හැමෝටම පුරුදු MP3 ID3 ගැන තමා මේ කියන්න යන්නෙ;ගායකයාගේ නම,ගීතයේ නම ආදී දේවල් තමානේ මේ ආකරයට තියා ගන්නෙ(වැඩි විස්තර : http://en.wikipedia.org/wiki/ID3)
මේ කියන්න යන්නේ හදිසියේ වෙච්ච දෙයක් ගැන,මට ගීතයක් හම්බුණා සිංහලෙන් MP3 ID3 තියෙන,
නිකමට ජංගම දුරකතනයට දාල බැලුවා,අපූරුවට වැඩ,(රෙන්ඩරින් පොඩ්ඩ්ක් අල තමා ඉතින් ;) )
මේ තියෙන්නේ තිර පිටපතක්,ජංගම දුරකතනයට සිංහල දාල තියෙන අය කරලා බලන්නකෝ,නිවාඩු තියෙන වෙලාවක ආයේ ලියන්නම් ;)

Wrote by බුද්ධික
Newer Posts Older Posts Home

LATEST POSTS

  • ජංගම දුරකතනයට ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක්.....
    අපිට සිංහල හා ඉංග්‍රීසි භාවිතයේදී තියෙන ලොකුම අඩුවක් තමා යන එන ගමන් පාවිච්චි කරන්න ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් නොමැතිවීම. මම අද නිකන් කැරක...
  • My new DIY blog :D www.incrediblediy.com
    Hi guys, After long time I'm back to blogging :D This time I started a Do It Yourself blog.You would be able to learn a lot about bu...
  • ඩයල් ඉන් සේවර් ස්ක්‍රිප්ට් එක
    ©Buddika 2004 - Released as GPL 2.0 Begin of Script _______> #/bin/bash #su - #mkdir /root/dialin echo "Please enter your pat...
  • Cal එකෙන් තත්පර -> පැය,විනාඩි,තත්පර වලට හරවමු.....
    අපිට සමහර වෙලාවට තත්පර ගණනක් පැය,විනාඩි,තත්පර වලින් ලියන්න වෙනවා,60න් බෙද බෙදා ඉන්නෙ නැතිව ලේසි ක්‍රමයක් කියන්නයි මම යන්නෙ,මේකට මම පාවිව්වි ...
  • සේබයොන් ලිනක්ස්
    Sabayon Linux (සේබයොන් ලිනක්ස්) කියලා මට අලුත් ලිනක්ස් බෙදාහැරීමක් හම්බ උනා...මේක ජෙන්ටූ මත පදනම් වූ එකක්...හොදයි කියලා හිතුන හින්දා බානවා.....
  • ඩයල් ඉන් සේවර් ක්‍රීඩාව
    ඔන්න අපි ලිනක්ස් වලින් සෙල්ලමක් කලා... මගේ ඉන්ඩටෙල් 537 මොඩෝමය බවිතා කරලා ඩයල් ඉන් සේවරය‍ක් හැදුවා....mgetty භාවිතයෙන්//// ඊට පස්සේ ඇපෑෂ් දා...
  • Sony Ericsson දුරකතන භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ලබාගමු.....
    Sony Ericsson භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ඉතාමත් ලේසි දෙයක්,අපිට හදිසියකට අන්තර්ජාලේ සැරිසරන්න ඕනි උනාම හරි දිගටම HSDPA වගේ භාවිතාක...
  • Winamp සදහා පාලක පුවරුවක්.....
    ඔන්න මගේ පලවැනි DIY(Do-it-yourself) ලිපිය සිංහලෙන්.... ඔන්න ගෙවල් වල තියෙන පරණ් පෙන්ටියම් 1 වගේ පරිගණක සුද්ධ කරලා ගන්න කාලේ.පරණ පරිගනකයක් MP...
  • උබුන්ටු වල අකුරු තියෙන තැන් කලු වෙනවද?
    මම මේ බොහොම අමාරුවෙන් නෙට් බුක් එකට උබුන්ටු දාගත්තා...PXE Netboot එකක් කරලා...දාලා බැලින්නම් සමහර තැන් වල අකුරු කලු පාට කොටු කොටු වෙලා...මටත...
  • ජංගම දුරකතන හා සිංහල,MP3 ID3
    ගොඩක් කාලෙකින් වියුණ ලියන්නත් බැරි උනානේ,මේකත් ලියන්නේ මොහොම හදිසියෙන්, අපි හැමෝටම පුරුදු MP3 ID3 ගැන තමා මේ කියන්න යන්නෙ;ගායකයාගේ නම,ගීතයේ ...

Categories

ලිනක්ස් Linux Ubuntu AutoMKV BlueSoleil CDMA Firmware Fonts GPRS HSDPA Hello J2ME Java K750 LCD Matroska Network OS Programming Skype Sony Ericsson UTMS VOIP W800 World bluetooth boot gtalk mkv අත්තර්ජාල අන්තර්ජාල උබුන්ටු ජංගම දුරකතන ජංගම දුරකතනය තාක්ෂණික පරිගනකයක පරිවර්තනය භාවිතය වීඩියෝ
Powered by Blogger.

Followers

Blog Archive

  • ►  2013 (1)
    • ►  February (1)
  • ▼  2009 (40)
    • ►  November (2)
    • ▼  October (1)
      • ජංගම දුරකතන හා සිංහල,MP3 ID3
    • ►  June (1)
    • ►  May (3)
    • ►  April (11)
    • ►  March (10)
    • ►  February (9)
    • ►  January (3)
  • ►  2008 (20)
    • ►  December (15)
    • ►  June (3)
    • ►  April (2)

Copyright © 2016 ~ බුද්ධිකගේ අඩවිය ~. Designed by OddThemes & Blogger Templates