ඩයල් ඉන් සේවර් ක්‍රීඩාව

ඔන්න අපි ලිනක්ස් වලින් සෙල්ලමක් කලා...
මගේ ඉන්ඩටෙල් 537 මොඩෝමය බවිතා කරලා ඩයල් ඉන් සේවරය‍ක් හැදුවා....mgetty භාවිතයෙන්////
ඊට පස්සේ ඇපෑෂ් දාලා වෙබ් සේවරයක් හැදුවා...තව FTP සේවරයකුත්...
ඉතින් ඒකාලේ ..අපිට VPN එහෙම කරන්න ADSL එහෙම නෑ නේ...මම ඉතින් යාලුවොත් එක්ක...ඔය විදියට තමා ගොනු එහෙම හුවමාරු කලේ....දවසක් යාලුවෙක්ට හදිසියේ ඉන්ටනෙට් ෂෙයාත් කලා..

මගේ යාලුවෙක්ගෙත් මේ විදියේ සේවයක් අටවලා...ට'මිනල් එකට ලොග් වෙලා...සී ඩී රොම් එහෙම මෙහෙ ඉදගෙන ඇරලා තව විකාරයක් කලා...

ඩයල් ඉන් සේවර් එකක් ලේසියන් හදාන්න මම ෂෙල් ස්ක්‍රිප්ට් එකක් ලිව්වා...ඒක මම වෙනම පෝස්ට් එකක දාන්නම්....
ඒක ඉංග්‍රීසියෙන්නේ තියෙන්නේ ;)

Share:

0 comments