පරිගනකයක් තුල පරිගනකයක්.....
අද කාලේ අපිට සමහර වෙලාවට මෙහෙයුම් පද්ධති කීපයක් භාවිතා කරන්න වෙන වෙලාවල් නැතුවාම නොවේ....
ඒකට පරිගනකය ප්‍රතිපනගන්වන එක මහ එපා කරපු වැඩක්,,,අනික එක වෙලාවේ මෙහෙයුම් පද්ධති කීපයක් කීපයක් භාවිතා කරන්නත් බෑ නේ,,,
මේකට හොදම විසදුම තමා ව්'චුවල් පරිගනක වල මෙහෙයුම් පද්ධති බාවිතය...හැබැයි මේකට RAM එක ටිකක් වැඩිපුර ඕන
මේ සදහා යොදාගන්න පුලුවන් වැඩසටහන් ගොඩක් තියෙනව,,,මම නම් කැමති Sun VirtualBox 
http://www.virtualbox.org/
මේකේ ඉතාම පහසු අතුරු මුහුනත නිසා ඕන කෙනෙකුට බාවිතා කරන්නත් ලේසියී....
මෙන්න VirtualBox මත OpenSolaris දාවනය,,,
0 comments