ඉන්ටෙල් මව්පුවරු වල ඕව ක්ලොක් කරමු!!

ඉන්ටෙල් මව්පුවරු වල ඕව ක්ලොක් කරන්න බෑ නේ...අඩු ගානේ බස් ස්පීඩ් වත් වෙනස් කරන්න බෑ නේ...
ඒකට පොඩි විසදුමක් තියෙනවා...ඒත් වෝල්ටේජ් වෙනස් කරන්න නම් බෑ...

මුලින්ම මේ වැඩසටහන බාගන්න
http://www13.plala.or.jp/setfsb/

ඊට පස්සේ PLL එක දැන් ගන්න ඕන්...මේක තමා ම්ව්පුවරුවේ Crystal එක ලග තියෙන චිප් එක...
නැත්නම් අන්තර්ජාලේන් හොයා ගන්නත් පුලුවන්....
මම භාවිත කරන Intel DG33FB පුවරුවේ නම් SLG505YC256BT

දැන් වැඩේ හරි ලේසි...බාර් එක ඇදලා ස්පීඩ් සකසන්න...
මව් පුවරුව සහාය දක්වන බස් සිපීඩ් එකට වඩා දැම්මොත් රීස්ටාට් වෙයි.. ;)




Share:

0 comments