VGA කාඩ් ඔවර් ක්ලොක් කරමු

මේක මම වගේ වැඩියේ ගේම් ගහන්නේ නැති පොඩි VGA කාඩ් තියෙන අයට VGA කාඩ් එකේ හැකියාවන් වැඩි කර ගන්න පුලුවන් විදියක්...

ඉස්සෙල්ලම RivaTuner බාගන්න...
http://www.guru3d.com/index.php?page=rivatuner

ඊට පස්සේ එක පිහිටුවලා දුවවන්න....පහත පියවර අනුගමනය කරන්න....



මෙන්න මේකෙන් ඕව ක්ලොක් උන හැටි බලාගන්න පුලුවන්....
http://www.techpowerup.com/gpuz/

මම මගේ දුප්පත් Geforce 7200GS එකේ මෙහෙම කරලා අඩුම ග්රැෆික්ස් වලදී NFS Undercover 45fps විතර ගත්තා


Share:

0 comments