තමන්ගේම සුපිරි පරිගනකයක්

ඔන්න වෙලාව රෑ11 යී....යක්කු ගස් නගින්නත් ළගයි....මැරතන් දුවන අන්තිම පැය..

දන්නේ නැති මගුල් ලියනවට වඩා දන්න එක ලියන් ඉන්න එක හොදයි....
කට්ටිට දන්නවාඅ නේදා "නිකොලා ටෙස්ලා"...මෙයා නැත්නම අද අපිට ගෙවල් වලට විදුලිය නෑ...
විස්තර මෙතැනින්... http://en.wikipedia.org/wiki/Nikola_Tesla

දැන් කියන්න යන්නෙත් ඒවගේම කතාවක්...
nVidia සමාගමේ අලුත් වැඩක් ගැන්...මෙහිදී PCIe බසයක් දුවන විශේෂ GPU එකක් මගින් සාමන්‍ය දත්ත සැකසීම තමා සිදුවන්නේ..

ගිගාෆ්ලොප්ස් 2074 දක්වා ඒවා තියනවා කියලායි විකිපීඩියා එකේ සදහන් වෙන්නේ...
මට නම් පේන්නේ මේක නව යුගයක ආරම්භය වගේ...

තමන්ගේම සුපිරි පරිගනකයක් තියෙනවට කවුද ඉතින් අකමැති.... ;)

nVidia වෙබ් අඩවියෙන් ; http://www.nvidia.com/object/tesla_computing_solutions.html
"The world’s first teraflop many-core processor
NVIDIA® Tesla™ computing solutions enable the necessary transition to energy efficient parallel computing power. With 240 cores per processor and based on the revolutionary NVIDIA® CUDA™ parallel computing architecture, Tesla scales to solve the world’s most important computing challenges—more quickly and accurately."

වැඩි විස්තර ;)

http://www.nvidia.com/object/tesla_computing_solutions.html
http://en.wikipedia.org/wiki/NVIDIA_Tesla
http://www.nvidia.com/object/product_tesla_c1060_us.html

Share:

0 comments