ඔන්න මම දැන් දිග කතාවක් කියන්න යන්නේ...කට්ටිය හොදට හරි බරි ගැහිලා ඉදගන්න කතාව අහන්න ;)
මම මුලින්ම ලිනක්ස් ගැන් දැන් ගත්තේ ඔය එක එක පත්තර වල ලිපි වලින්...ගොඩක්ම විජය පරිගනක සගරාවෙන්....මම පොඩි කාලේ හැම මාසෙම ඒක ගන්නවා...
කොහොම හරි 2003 දී ඒ කියන්නේ මම 9 වසරෙදි තමා මුලින්ම ලිනක්ස් දැම්මේ...එක සීඩී කඩේක තිබිලා බොහොම අමාරුවෙන් ඒකත් හොයා ගත්තේ...ඒ තමා මැන්ඩේර්ක් 9;;ඒ කාලේ මට තිබ්බේ Pentium MMX 233Mhz,96MB Ram,2.1GB HDD පරිගනකයක්....ඇත්තටම කියන්න ඕන...ඒකෙ හැටියට ඉතාම හොදින් වැඩ කලා...ඊලගට මම සුප්රසිද්ධ රෙඩ් හැට් 9 හොයාගෙන දාලා බැලුවා...හැබැයි  මැන්ඩේර්ක් 9 තරං අල්ලලා ගියේ නෑ....
තව මට SLLinux කියලා රෙඩ් හැට් 9 පදනම් කරගෙන හදපු ලිනක්ස් බෙදා හැරීමක් හම්බ උනෙත් ඔය කාලෙමයි...
කතාවේ ඉතුරු ටික බලාපොරොත්තු වන්න .....
LATEST POSTS
- 
අපිට සිංහල හා ඉංග්රීසි භාවිතයේදී තියෙන ලොකුම අඩුවක් තමා යන එන ගමන් පාවිච්චි කරන්න ඉංග්රීසි-සිංහල ශබ්ද කෝෂයක් නොමැතිවීම. මම අද නිකන් කැරක...
 - 
Hi guys, After long time I'm back to blogging :D This time I started a Do It Yourself blog.You would be able to learn a lot about bu...
 - 
අපිට සමහර වෙලාවට තත්පර ගණනක් පැය,විනාඩි,තත්පර වලින් ලියන්න වෙනවා,60න් බෙද බෙදා ඉන්නෙ නැතිව ලේසි ක්රමයක් කියන්නයි මම යන්නෙ,මේකට මම පාවිව්වි ...
 - 
පරිගණකය ඕනෑම අධෝ රක්ත දුරස්ථ පාලකයක් මගින් ක්රියාකරවන එක හරිම පහසුයි .....විත්රපටියක් වගේ බලන කොට මේක ගොඩක් ප්රයෝජනවත්....ඕනෙ නම් මූසිකය...
 - 
Sony Ericsson භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ඉතාමත් ලේසි දෙයක්,අපිට හදිසියකට අන්තර්ජාලේ සැරිසරන්න ඕනි උනාම හරි දිගටම HSDPA වගේ භාවිතාක...
 
Categories
Powered by Blogger.
Followers
Blog Archive
- 
▼ 
2008
(20)
- 
▼ 
December
(15)
- I/O කාඩ්...
 - ලොව වේගවත්ම සුපිරි පරිගනකය......
 - තමන්ගේම සුපිරි පරිගනකයක්
 - පොඩි පරිගනක වලට ලිනක්ස්....
 - පරිගනකයක් තුල පරිගනකයක්.....
 - VGA කාඩ් ඔවර් ක්ලොක් කරමු
 - CPU එකට වද දෙමු.....
 - ඉන්ටෙල් මව්පුවරු වල ඕව ක්ලොක් කරමු!!
 - සේබයොන් ලිනක්ස්
 - ඩයල් ඉන් සේවර් ස්ක්රිප්ට් එක
 - ඩයල් ඉන් සේවර් ක්රීඩාව
 - මගේ ලිනක්ස් ජීවිතේ
 - සින්දු අහන අලුත්ම විදිය
 - FreeNAS Part 2
 - FreeNAS සමග සෙල්ලම්
 
 
 - 
▼ 
December
(15)
 
1 comments