ඔන්න මම දැන් දිග කතාවක් කියන්න යන්නේ...කට්ටිය හොදට හරි බරි ගැහිලා ඉදගන්න කතාව අහන්න ;)
මම මුලින්ම ලිනක්ස් ගැන් දැන් ගත්තේ ඔය එක එක පත්තර වල ලිපි වලින්...ගොඩක්ම විජය පරිගනක සගරාවෙන්....මම පොඩි කාලේ හැම මාසෙම ඒක ගන්නවා...
කොහොම හරි 2003 දී ඒ කියන්නේ මම 9 වසරෙදි තමා මුලින්ම ලිනක්ස් දැම්මේ...එක සීඩී කඩේක තිබිලා බොහොම අමාරුවෙන් ඒකත් හොයා ගත්තේ...ඒ තමා මැන්ඩේර්ක් 9;;ඒ කාලේ මට තිබ්බේ Pentium MMX 233Mhz,96MB Ram,2.1GB HDD පරිගනකයක්....ඇත්තටම කියන්න ඕන...ඒකෙ හැටියට ඉතාම හොදින් වැඩ කලා...ඊලගට මම සුප්රසිද්ධ රෙඩ් හැට් 9 හොයාගෙන දාලා බැලුවා...හැබැයි මැන්ඩේර්ක් 9 තරං අල්ලලා ගියේ නෑ....
තව මට SLLinux කියලා රෙඩ් හැට් 9 පදනම් කරගෙන හදපු ලිනක්ස් බෙදා හැරීමක් හම්බ උනෙත් ඔය කාලෙමයි...
කතාවේ ඉතුරු ටික බලාපොරොත්තු වන්න .....
LATEST POSTS
-
අපිට සමහර වෙලාවට තත්පර ගණනක් පැය,විනාඩි,තත්පර වලින් ලියන්න වෙනවා,60න් බෙද බෙදා ඉන්නෙ නැතිව ලේසි ක්රමයක් කියන්නයි මම යන්නෙ,මේකට මම පාවිව්වි ...
-
ගොඩක් කාලෙකින් වියුණ ලියන්නත් බැරි උනානේ,මේකත් ලියන්නේ මොහොම හදිසියෙන්, අපි හැමෝටම පුරුදු MP3 ID3 ගැන තමා මේ කියන්න යන්නෙ;ගායකයාගේ නම,ගීතයේ ...
-
මෙම ලිපිය පහත ලිපි හා බැදේ.... 1. ජංගම දුරකතන වලට සිංහල දාමු....... http://nagaadaviya.blogspot.com/2009/02/blog-post_22.html 2. ජංගම දුරකථන...
-
Hi guys, After long time I'm back to blogging :D This time I started a Do It Yourself blog.You would be able to learn a lot about bu...
-
මම අද අන්තර්ජාලයේ ඔබ මොබ සැරිසරමින් සිටියදී අලුත් අඩවියක් හම්බුනා.... මේක ඇත්තටම සිංහල යුනිකෝඩ් සර්ච් එන්ජිමක්... එහිදීම යතුරු පුවරුවක්(On ...
-
අපිට සිංහල හා ඉංග්රීසි භාවිතයේදී තියෙන ලොකුම අඩුවක් තමා යන එන ගමන් පාවිච්චි කරන්න ඉංග්රීසි-සිංහල ශබ්ද කෝෂයක් නොමැතිවීම. මම අද නිකන් කැරක...
-
Sony Ericsson භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ඉතාමත් ලේසි දෙයක්,අපිට හදිසියකට අන්තර්ජාලේ සැරිසරන්න ඕනි උනාම හරි දිගටම HSDPA වගේ භාවිතාක...
Categories
Powered by Blogger.
Followers
Blog Archive
-
▼
2008
(20)
-
▼
December
(15)
- I/O කාඩ්...
- ලොව වේගවත්ම සුපිරි පරිගනකය......
- තමන්ගේම සුපිරි පරිගනකයක්
- පොඩි පරිගනක වලට ලිනක්ස්....
- පරිගනකයක් තුල පරිගනකයක්.....
- VGA කාඩ් ඔවර් ක්ලොක් කරමු
- CPU එකට වද දෙමු.....
- ඉන්ටෙල් මව්පුවරු වල ඕව ක්ලොක් කරමු!!
- සේබයොන් ලිනක්ස්
- ඩයල් ඉන් සේවර් ස්ක්රිප්ට් එක
- ඩයල් ඉන් සේවර් ක්රීඩාව
- මගේ ලිනක්ස් ජීවිතේ
- සින්දු අහන අලුත්ම විදිය
- FreeNAS Part 2
- FreeNAS සමග සෙල්ලම්
-
▼
December
(15)
1 comments