CPU එකට වද දෙමු.....

කට්ටිය බලන්න ඇති මේ මොන විකාරයක්ද කියලා...
පරිගනකයේ සකසනය ඕව ක්ලොක් කලාම ස්ථාවරව ක්‍රියාකරනවද බලන එකට තමා මේ වද දෙනවා කියන්නෙ...එතකොට ඒක සම්පූර්ණයෙන්ම ලෝඩ් වෙනවා...
මේකට එක එක වැඩසටහන් තියෙනවා...මම භාවිතාකරන්නේ... ORTHOS.....
මේවා කරලා ගිනි ගත්තොත් වග නොකියනු ලැබේ...
IntelBurnTest එක නම් මහා භයානකයී ...සකසනය/මව් පුවරුවට සදාකාලිකව හානි වෙනවලු...

ORTHOS = http://www.techpowerup.com/downloads/385/


Share:

0 comments