openSUSE සමග සිම්පල් ප්ලෑන් එකක්....

ඔන්න මම openSUSE 11.1 (64 bit) එක දාලා බැලුව...ඉතාමත් හොදයි වගේ....හරිම වේගවත්...මට නම් හොදට හිතට ඇල්ලුවා...බින්කුත් කියන්නෙ හොදයි කියලා තමා...

වැඩි විස්තර..... :http://www.opensuse.org/

මෙන්න මගේ ඩෙස්ක්ටොප් එක....තාම විජේසේකර යතුරු පුවරුව පුරුදු නෑනෙ :(


Share:

9 comments