Winamp සදහා පාලක පුවරුවක්.....

ඔන්න මගේ පලවැනි DIY(Do-it-yourself) ලිපිය සිංහලෙන්....





ඔන්න ගෙවල් වල තියෙන පරණ් පෙන්ටියම් 1 වගේ පරිගණක සුද්ධ කරලා ගන්න කාලේ.පරණ පරිගනකයක් MP3 ධාවකයක් ලෙස භාවිතා කරන්න කැමතිද?මේ සදහා අපිට මොනිටරයක් නැතුව උනත් පාලනය කරන්න ඕනනේ..
මේ සදහා සීරියල් පෝට් එක භාවිතයෙන් වැඩ කරන පොඩි ඉන්ටෆේස් එකක් හදාගන්න පුලුවන්

මේ සදහා පොඩි වැඩසටහනකුත් භාවිතා කරන්න වෙනවා:
එකේම තියෙනවා පරිපථය ගදාගන්න විදියත්;

භාගත කීරීම















මම හදපු හැටි;

මගේ මවි පුවරුවට සීරියල් පෝට් එකක් පාස්සලා නෑ...අතුලේ header එකක් තමා තියෙන්නේ..මම ඒනිසා කෙලින්ම එතැනට සම්භන්ධ කරන්න පුලුවන් වෙන්න කේබල් එකක් හදාගත්තා



ඊට පස්සේ පරණ සංහත් තැටි ධාවකයක් ඉදිරපස කොටස ගලවලා ගත්තා;එකේම තියෙනවනේ volume up/down,Play,Pause සහ LED එකක්;මේ වගේ එකක් වෙනුවට Ultra bright blue LED එකක් යොදාගත්තා නම් අලංකාරය තවත් වැඩි වෙයි;



ක්‍රියාත්මක වන අයුරු :






Share:

1 comments