ජංගම දුරකතනයට ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක්.....

අපිට සිංහල හා ඉංග්‍රීසි භාවිතයේදී තියෙන ලොකුම අඩුවක් තමා යන එන ගමන් පාවිච්චි කරන්න ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් නොමැතිවීම.
මම අද නිකන් කැරකි කැරකි ඉද්දී නිකමට හිතුනා අපූරු අදහසක්...
ඒ තමා කාටත් හුරු පුරුදු මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයේ අන්තර්ජාල සංස්කරණය ජංගම දුරකතනයෙන් පාවිච්චි කිරීම

www.maduraonline.com වෙතට ජංගම දුරකතනයෙන් යාමෙන් මෙය පාවිච්චි කරන්න පුලුවන්.
ජායාරූප දර්ශනය නවත්වන එක ඇගට හොදයි ;) (නැත්නම් ලොකු බිලක් යයි)

ජංගම දුරකතන වලට සිංගල දාන්නේ මෙහෙමයි ;)
http://nagaadaviya.blogspot.com/2009/03/blog-post_24.html

මෙහෙම සිංහල දාන්න බැරි අයට Opera Mini එකේ about:config ගිහින් Rendering complex fonts at server කියන එක enable කරා නම් පුලුවන් ලේසියෙන්ම(හැබැයි එතකොට ඒව පින්තූර විදියට එන නිසා ගාන ටිකක් වැඩියේ යයි)

මේ තියෙන්නෙ මගේ ජංගම දුරකතනයේ තිර පිටපතක් ;)

Share:

12 comments