ජංගම දුරකතන හා සිංහල,MP3 ID3

ගොඩක් කාලෙකින් වියුණ ලියන්නත් බැරි උනානේ,මේකත් ලියන්නේ මොහොම හදිසියෙන්,
අපි හැමෝටම පුරුදු MP3 ID3 ගැන තමා මේ කියන්න යන්නෙ;ගායකයාගේ නම,ගීතයේ නම ආදී දේවල් තමානේ මේ ආකරයට තියා ගන්නෙ(වැඩි විස්තර : http://en.wikipedia.org/wiki/ID3)
මේ කියන්න යන්නේ හදිසියේ වෙච්ච දෙයක් ගැන,මට ගීතයක් හම්බුණා සිංහලෙන් MP3 ID3 තියෙන,
නිකමට ජංගම දුරකතනයට දාල බැලුවා,අපූරුවට වැඩ,(රෙන්ඩරින් පොඩ්ඩ්ක් අල තමා ඉතින් ;) )
මේ තියෙන්නේ තිර පිටපතක්,ජංගම දුරකතනයට සිංහල දාල තියෙන අය කරලා බලන්නකෝ,නිවාඩු තියෙන වෙලාවක ආයේ ලියන්නම් ;)

Share:

9 comments