ඡායාරූප ගොඩක් එකපාර Resize කරමු.......

අපිට සමහර වෙලාවට ඡායාරූප ගොඩක් එකපාර Resize කරන්න වෙනවා..ඒ වෙලාවට GIMP,Photoshop වගේ වැඩසටහනක් යොදාගන්නවට වඩා ලේසියි මේ සදහාම සැකසුණු වැඩසටහනක් තියෙනවනම් :)
මේ සදහා භාවිතා කරන්න පුලුවන් වැඩසටහනක් තමා Fotosizer කියන්නෙ...

මෙතැනින් බාගන්න... http://www.fotosizer.com/

Share:

1 comments