ෆයර්ෆොක්ස් ගිනි ගැනීම

මෙන්න ෆයර්ෆොක්ස්ට උන වැඩේ......මතකයෙන් 1GB වෙන් කරගෙන.....අන්තිමේදී ක්රෑෂ් උනා....මම ටැබ් කීපයයි විවෘත කරන් හිටියේ...වෙනදා තරමුත් නෑ..අනේ මන්දා මොනා වෙනවද කියලා...



Share:

4 comments