ලිනක්ස් සහ ටීවී කාඩ්

අවුරුදු ගානකින් ලිනක්ස් වල සිoහලෙන් ලියන්නේ.....

ඔන්න අන්තිමේදී මගේ ටීවී කාඩ් එක ලිනක්ස් වල වැඩ්
මේක පිලිප්ස් SAA7134 එකක්......මලින්ත මලයගෙත් තියෙන්නේ මේකම්යි....ඒත් මගේ EEPROM එකක Subsystem Data නෑ......

මන් කලේ මහෙම්යි....
1)වින්ඩෝස් වලින් Subsystem Data හොයාගත්තා...ඒක 1131:0000
මලින්ත මලයගේ 5168:0138 ..... එයාගේ EEPROM එකෙන් කෙලින්ම ගන්නවා.....
2) /etc/modprobe.d/options වලට options saa7134 card=42 එකතු කලා...
3)tvtime දාලා බැලුවා.....

බලන්න කොච්චර සරල ප්ලෑන් එකක්ද කියලා .... :D

Share:

7 comments