~ බුද්ධිකගේ අඩවිය ~

ලියන්න දෙයක් මතක් වෙන්නෙත් නෑ නේ,.,,,,එතකොට තමා මේක මතක් උනේ...
මං ළග තියෙනවා පරණ I/O කාඩ් එකක්...486 වගේ පරිගනක වල I/O කාඩ් ISA කාඩ් එකක් විදියට වෙනම ගහන්න ඕනෙ...ඒ කියන්නෙ ..IDE/Floppy/Serial/Parallel/Joystick භාවිතය සදහා....
දැන් ඉතින් ෆයර්වයර් හිටන් ඔන් බෝඩ් නෙ.....

මෙන්න මේ වගේ I/O කාඩ් එකක් තමා මං ළග තියෙන්නේ...(දැන් ඉතින් අහන්න එපා ඕක කෝ ටූ එකට ගහන්ද ඉන්නේ කියලේ...මේකේ ISA නෑ නේ)

උපුටා ගැනීම :http://stason.org/TULARC/pc/hard-disk-floppy-controllers/P-R/PC-WARE-INTERNATIONAL-INC-Two-IDE-AT-Interface-dri.html

Wrote by බුද්ධික
දැන් වේලාව 0600 GMT :P

ඔන්න සුපිරි නාගයා ගෙන් තවත් සුපිරි නිව්ස් එකක්....
දැන් ලොව වේගවත්ම සුපිරි පරිගනකය තමා IBM රෝඩ් රනර්... වේගය පෙටා ෆ්ලොප්ස් 1.7 ක්ලු
මීට කලින් හිටිය IBM Blue Gene/L ව මෙයා පැරැද්දුවා....

වැඩි විස්තර....

http://en.wikipedia.org/wiki/IBM_Roadrunner
http://en.wikipedia.org/wiki/TOP500
http://www.top500.org/

මම මේ ටිකක් ලිව්වේ දැන් ඉතින් මහ රෑ නේ...වැඩියේ ලිව්වොත් අරහං වෙන්න පුලුවන :P
Wrote by බුද්ධික
ඔන්න වෙලාව රෑ11 යී....යක්කු ගස් නගින්නත් ළගයි....මැරතන් දුවන අන්තිම පැය..

දන්නේ නැති මගුල් ලියනවට වඩා දන්න එක ලියන් ඉන්න එක හොදයි....
කට්ටිට දන්නවාඅ නේදා "නිකොලා ටෙස්ලා"...මෙයා නැත්නම අද අපිට ගෙවල් වලට විදුලිය නෑ...
විස්තර මෙතැනින්... http://en.wikipedia.org/wiki/Nikola_Tesla

දැන් කියන්න යන්නෙත් ඒවගේම කතාවක්...
nVidia සමාගමේ අලුත් වැඩක් ගැන්...මෙහිදී PCIe බසයක් දුවන විශේෂ GPU එකක් මගින් සාමන්‍ය දත්ත සැකසීම තමා සිදුවන්නේ..

ගිගාෆ්ලොප්ස් 2074 දක්වා ඒවා තියනවා කියලායි විකිපීඩියා එකේ සදහන් වෙන්නේ...
මට නම් පේන්නේ මේක නව යුගයක ආරම්භය වගේ...

තමන්ගේම සුපිරි පරිගනකයක් තියෙනවට කවුද ඉතින් අකමැති.... ;)

nVidia වෙබ් අඩවියෙන් ; http://www.nvidia.com/object/tesla_computing_solutions.html
"The world’s first teraflop many-core processor
NVIDIA® Tesla™ computing solutions enable the necessary transition to energy efficient parallel computing power. With 240 cores per processor and based on the revolutionary NVIDIA® CUDA™ parallel computing architecture, Tesla scales to solve the world’s most important computing challenges—more quickly and accurately."

වැඩි විස්තර ;)

http://www.nvidia.com/object/tesla_computing_solutions.html
http://en.wikipedia.org/wiki/NVIDIA_Tesla
http://www.nvidia.com/object/product_tesla_c1060_us.html
Wrote by බුද්ධික
අපොයි කාලා වැඩි උනා නෙ...ඒ හින්දා මේ පොඩි සටහන තියන්නේ...පොඩි පරිගනක වලට ගැලපෙන බෙදාහැරීමක් ගැන....ඉස්මුරුත්තාව අඩු උනාම හොද හොද ඒවා ලියන්නම්...

මේකේ නම තමා Damn Small Linux (DSL)
මෙතැනින් ගන්න පුලුවන්....
http://damnsmalllinux.org/

50MB වගේ තමා iso එක වෙන්නේ...

9:15ට තවත් රසබර දෙයක් ලියන්න ඕන
Wrote by බුද්ධික
අද කාලේ අපිට සමහර වෙලාවට මෙහෙයුම් පද්ධති කීපයක් භාවිතා කරන්න වෙන වෙලාවල් නැතුවාම නොවේ....
ඒකට පරිගනකය ප්‍රතිපනගන්වන එක මහ එපා කරපු වැඩක්,,,අනික එක වෙලාවේ මෙහෙයුම් පද්ධති කීපයක් කීපයක් භාවිතා කරන්නත් බෑ නේ,,,
මේකට හොදම විසදුම තමා ව්'චුවල් පරිගනක වල මෙහෙයුම් පද්ධති බාවිතය...හැබැයි මේකට RAM එක ටිකක් වැඩිපුර ඕන
මේ සදහා යොදාගන්න පුලුවන් වැඩසටහන් ගොඩක් තියෙනව,,,මම නම් කැමති Sun VirtualBox
http://www.virtualbox.org/

මේකේ ඉතාම පහසු අතුරු මුහුනත නිසා ඕන කෙනෙකුට බාවිතා කරන්නත් ලේසියී....

මෙන්න VirtualBox මත OpenSolaris දාවනය,,,

Wrote by බුද්ධික
මේක මම වගේ වැඩියේ ගේම් ගහන්නේ නැති පොඩි VGA කාඩ් තියෙන අයට VGA කාඩ් එකේ හැකියාවන් වැඩි කර ගන්න පුලුවන් විදියක්...

ඉස්සෙල්ලම RivaTuner බාගන්න...
http://www.guru3d.com/index.php?page=rivatuner

ඊට පස්සේ එක පිහිටුවලා දුවවන්න....පහත පියවර අනුගමනය කරන්න....



මෙන්න මේකෙන් ඕව ක්ලොක් උන හැටි බලාගන්න පුලුවන්....
http://www.techpowerup.com/gpuz/

මම මගේ දුප්පත් Geforce 7200GS එකේ මෙහෙම කරලා අඩුම ග්රැෆික්ස් වලදී NFS Undercover 45fps විතර ගත්තා


Wrote by බුද්ධික
කට්ටිය බලන්න ඇති මේ මොන විකාරයක්ද කියලා...
පරිගනකයේ සකසනය ඕව ක්ලොක් කලාම ස්ථාවරව ක්‍රියාකරනවද බලන එකට තමා මේ වද දෙනවා කියන්නෙ...එතකොට ඒක සම්පූර්ණයෙන්ම ලෝඩ් වෙනවා...
මේකට එක එක වැඩසටහන් තියෙනවා...මම භාවිතාකරන්නේ... ORTHOS.....
මේවා කරලා ගිනි ගත්තොත් වග නොකියනු ලැබේ...
IntelBurnTest එක නම් මහා භයානකයී ...සකසනය/මව් පුවරුවට සදාකාලිකව හානි වෙනවලු...

ORTHOS = http://www.techpowerup.com/downloads/385/


Wrote by බුද්ධික
ඉන්ටෙල් මව්පුවරු වල ඕව ක්ලොක් කරන්න බෑ නේ...අඩු ගානේ බස් ස්පීඩ් වත් වෙනස් කරන්න බෑ නේ...
ඒකට පොඩි විසදුමක් තියෙනවා...ඒත් වෝල්ටේජ් වෙනස් කරන්න නම් බෑ...

මුලින්ම මේ වැඩසටහන බාගන්න
http://www13.plala.or.jp/setfsb/

ඊට පස්සේ PLL එක දැන් ගන්න ඕන්...මේක තමා ම්ව්පුවරුවේ Crystal එක ලග තියෙන චිප් එක...
නැත්නම් අන්තර්ජාලේන් හොයා ගන්නත් පුලුවන්....
මම භාවිත කරන Intel DG33FB පුවරුවේ නම් SLG505YC256BT

දැන් වැඩේ හරි ලේසි...බාර් එක ඇදලා ස්පීඩ් සකසන්න...
මව් පුවරුව සහාය දක්වන බස් සිපීඩ් එකට වඩා දැම්මොත් රීස්ටාට් වෙයි.. ;)




Wrote by බුද්ධික
Sabayon Linux (සේබයොන් ලිනක්ස්) කියලා මට අලුත් ලිනක්ස් බෙදාහැරීමක් හම්බ උනා...මේක ජෙන්ටූ මත පදනම් වූ එකක්...හොදයි කියලා හිතුන හින්දා බානවා.... 71% දැනට...58kbps...

http://distrowatch.com/5263
Wrote by බුද්ධික
©Buddika 2004 - Released as GPL 2.0

Begin of Script _______>

#/bin/bash
#su -
#mkdir /root/dialin
echo "Please enter your path to Mgetty rpm : "
read mgpath
echo "Mgetty source path is" $mgpath
rpm -Uvh $mgpath
echo "Please enter your modem port (without /dev) :"
read mdname
echo "We are going to use modem on /dev/"$mdname
echo "debug 2" > /etc/mgetty+sendfax/mgetty.config
echo "port "$mdname >> /etc/mgetty+sendfax/mgetty.config
echo "Please enter speed of your modem [or 57600 for 56K modems]"
read mdspd
echo -e debug 6"\n"data-only y"\n"speed $mdspd >> /etc/mgetty+sendfax/mgetty.config
echo "We are going to use AutoPPP"
echo "/AutoPPP/ - - /etc/ppp/ppplogin debug" > /etc/mgetty+sendfax/login.config
chmod 600 /etc/mgetty+sendfax/login.config
echo S2:2345:respawn:/sbin/mgetty $mdname -D /dev/$mdname >> /etc/inittab
init q
echo "Please enter your Hostname ,may be:";hostname
read hostn
echo "Please enter your IP ,may be:";hostname -i
read hostip
#hostname $hostn
#hostname $hostip
echo -e lock"\n"-detach"\n"crtscts"\n"asyncmap 0"\n"modem"\n"ms-dns $hostip"\n"debug 6"\n"ns.$hostn:ppp0.$hostn"\n"idle 180 > /etc/ppp/options
echo -e mesg n"\n"stty -echo"\n"/usr/sbin/pppd silent auth -chap +pap login > /etc/ppp/ppplogin
chmod 744 /etc/ppp/ppplogin
echo -e lock"\n"-detach"\n"crtscts"\n"asyncmap 0"\n"modem"\n"ms-dns $hostip"\n"debug 6"\n"ns.$hostn:ppp0.$hostn"\n"idle 180 > /etc/ppp/options.$mdname
echo "* * "\"\"" 172.16.4.1" >> /etc/ppp/pap-secrets
chmod u+s /usr/sbin/pppd
echo $hostip" "$hostn" ns."$hostn" www."$hostn" mail."$hostn >> /etc/hosts
echo "172.16.4.1 ppp0 user modem user."$hostn" ppp0."$hostn" modem."$hostn >> /etc/hosts
echo -e NETWORKING=yes"\n"FORWARD_IPV4=yes"\n"HOSTNAME=$ho stn"\n"DOMAINNAME=$hostn > /etc/sysconfig/network
echo "Set up completed ! Have fun"
echo "User useradd & passwd to add new users"
Wrote by බුද්ධික
ඔන්න අපි ලිනක්ස් වලින් සෙල්ලමක් කලා...
මගේ ඉන්ඩටෙල් 537 මොඩෝමය බවිතා කරලා ඩයල් ඉන් සේවරය‍ක් හැදුවා....mgetty භාවිතයෙන්////
ඊට පස්සේ ඇපෑෂ් දාලා වෙබ් සේවරයක් හැදුවා...තව FTP සේවරයකුත්...
ඉතින් ඒකාලේ ..අපිට VPN එහෙම කරන්න ADSL එහෙම නෑ නේ...මම ඉතින් යාලුවොත් එක්ක...ඔය විදියට තමා ගොනු එහෙම හුවමාරු කලේ....දවසක් යාලුවෙක්ට හදිසියේ ඉන්ටනෙට් ෂෙයාත් කලා..

මගේ යාලුවෙක්ගෙත් මේ විදියේ සේවයක් අටවලා...ට'මිනල් එකට ලොග් වෙලා...සී ඩී රොම් එහෙම මෙහෙ ඉදගෙන ඇරලා තව විකාරයක් කලා...

ඩයල් ඉන් සේවර් එකක් ලේසියන් හදාන්න මම ෂෙල් ස්ක්‍රිප්ට් එකක් ලිව්වා...ඒක මම වෙනම පෝස්ට් එකක දාන්නම්....
ඒක ඉංග්‍රීසියෙන්නේ තියෙන්නේ ;)
Wrote by බුද්ධික
ඔන්න මම දැන් දිග කතාවක් කියන්න යන්නේ...කට්ටිය හොදට හරි බරි ගැහිලා ඉදගන්න කතාව අහන්න ;)
මම මුලින්ම ලිනක්ස් ගැන් දැන් ගත්තේ ඔය එක එක පත්තර වල ලිපි වලින්...ගොඩක්ම විජය පරිගනක සගරාවෙන්....මම පොඩි කාලේ හැම මාසෙම ඒක ගන්නවා...
කොහොම හරි 2003 දී ඒ කියන්නේ මම 9 වසරෙදි තමා මුලින්ම ලිනක්ස් දැම්මේ...එක සීඩී කඩේක තිබිලා බොහොම අමාරුවෙන් ඒකත් හොයා ගත්තේ...ඒ තමා මැන්ඩේර්ක් 9;;ඒ කාලේ මට තිබ්බේ Pentium MMX 233Mhz,96MB Ram,2.1GB HDD පරිගනකයක්....ඇත්තටම කියන්න ඕන...ඒකෙ හැටියට ඉතාම හොදින් වැඩ කලා...ඊලගට මම සුප්‍රසිද්ධ රෙඩ් හැට් 9 හොයාගෙන දාලා බැලුවා...හැබැයි මැන්ඩේර්ක් 9 තරං අල්ලලා ගියේ නෑ....
තව මට SLLinux කියලා රෙඩ් හැට් 9 පදනම් කරගෙන හදපු ලිනක්ස් බෙදා හැරීමක් හම්බ උනෙත් ඔය කාලෙමයි...

කතාවේ ඉතුරු ටික බලාපොරොත්තු වන්න .....
Wrote by බුද්ධික
මේ දවස් ටිකේම මම සේවර් එකට ඒවා මේවා වැඩ කෑලි දාන්න තමා බලන්නේ.අද අලුත් වැඩක් කලා...
FreeNAS වල එනවා DAPP සේවර් එකක්;නම Firefly Media Server,,;,Apple iTunes භාවිතා කරන ප්‍රොටෝකෝල් එක මේක තමයි...
මේකෙන් අපිට ඕන ශ්‍රව්‍ය ගොනු සේවර් එකේම තබා ගෙන තමන්ගේ පරිගනක ජාලය තුලදී පමණක් සවන්දිය හැකි...

ඉස්සෙල්ලාම FreeNAS අතුරු මුහුණතේ Services -> iTunes/DAPP මගින් සේවර් එකට ගොනු ඇති තැන එහෙම සැකසුම් සාදන්න....එච්චරයි....

මම නම් මේ ආකාරයට සින්දු අහන්න භාවිතා කරන්නේ SongBird (http://getsongbird.com/).මෙය ඉතා අනගි විවෘත කේත මීඩියා ප්ලේයරක්...එයට DAPP ප්ලගිනය දාලා ගත්තම හරී
(මෙතැනින් : http://addon-files.songbirdnest.com/xpis/2768/daapclient-0.0.3.xpi)

දැන් ඉතින් නිකන් තියෙන සේවරයෙන් ගෙදර ඕන තැනක ඉදලා හිතේ හැටියට සින්දු අහන්න පුලුවන්...

මම නම් සේවර් එකට කෝකටත් 4GB Flash එකකුත් සවිකරලා සැකසුම් දුන්නා....
ඕන නම් සින්දුවක් දාගෙන ආපු වෙලාවට කෙලින්ම සවිකරලා ගන්න පුලුවන්නේ (ipod,mp3 player වලටත් හොද අදහසක් )


මම මේ කල්පනා කරන්නේ විවෘත කේත මෘදුකාංග නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ ? කට්ටිය මොකද කියන්නේ ?
Wrote by බුද්ධික
අපොයි Freenas තිබ්බ එක අවුල් උනා නේ,දැන් මම පී2 එකකට මාරු කලා...ආයේ දාන්න උනේ නෑ....ඒකම වැඩ කලා....මම දැන් ඉන්නේ වින්ඩෝස් එපා වෙලා......වෙන වෙලාවක විස්තර කියන්නම්....
Wrote by බුද්ධික
ඔන්න ඉතින් ගොඩක් කාලෙකින් මම මේ වියුණ ලියන්නේ....පසුගිය කාලේ හෝ ගාලා වැඩ තිබ්බ නිසා ඒකට වෙලාවක් තිබ්බෙත් නෑ නොවැ....
ඉතින් තව ටිකෙන් ලියන්න ගිය කාරණෙත් අමතක වෙනවා.....

මම සාමාන්‍ය වැඩ වලට පාවිච්චි කරන්නේ Core 2 E7200 සකසනයක් තියෙන පරිගනකයක්...ටොරන්ට් බාන්න Pentium-MMX එකකට වින්ඩෝස් 2000 දාලා 20GB දෘඪ තැටියක් තමා භාවිතා කලේ (මම ඒක ගත්තේ 1998/04/28 මගේ මුල්ම පරිගනකය)....පහුගිය කාලේ ඒක අවුල් උන නිසා මේකෙන්ම තමා ටොරන්ට් බෑවේ...මේක ඉතින් මුලු රෑම දාලා තියෙනකොට නිකන් ලී මෝලක ඉන්නවා වගේ,...
මේ වැඩෙන් වෙන්නේ මම නිකම්ම ලෙඩෙක් වෙන එක නිසා අරක හදලා ගන්න ඕන කියලා හිතුනා...ඉස්සර මම එකේ පාලනයට බාවිතා කලේ VNC + uTorrent Web UI;ඒ උනාට වින්ඩෝස් වලින් දෘඪ තැටිය ෂෙයා කලාම මාර හිම්න් තමා වැඩ....

මම අලුත් මුහුනුවරක් දෙන්න හිතුවා ඉතින්...මුලින්ම මම කල්පනා කලේ ලිනක්ස් රීමාස්ටර් කරලා ගන්න...(මම knoppix එහෙම පොඩි කාලේ රීමාස්ට කලා) උබුන්ටු 6.06 ගැන මුලින්ම හිතුවත් ඒ වැඩේ අතහැරියා.පස්සේ අන්තර්ජාලේ වල්මත් වෙලා ඉද්දී තමා FreeNAS හම්බුනේ...මේක FreeBSD මත පදනම් උන සේවර් OS එකක්...පස්සේ හැමදාම වගේ කාලිංග අයියාගෙන් නිකමට අහද්දී එයාත් ඒක 2TB තොරතුරු ගබඩාවක භාවිතා කරනවලූ/.(හෆොයි....මගේ තාම 500GB :( )

අන්තිමට හිත හදාගෙන 50MB ISO එකා බාගත කරලා CD-RW එකකට දමා ගත්තා...හිතුවට වඩා සරලව පිහිටුවා ගන්න පුලුවන් උනා....ඊට පස්සේ තමා මරු වැඩ ටික උනේ..
ඒකේ සැකසුම් වල දෘඪ තැටියේ පාටිෂන් තෝරද්දී හදිසියට ඒ RAID සැකසුම් කියලා හරියට තෝරලා නෑ....මේක ගැන කාලිංග අයියටත් සුපුරුදු පරිදි කරදරත් කලාට පස්සේ තමා වැඩේ දැක්කේ...මටම හිනා...
මේකේ Torrent Client එක Transmission + WebUI .... ඔක්කොම Samba,NFS සේවරත් සකසලා පණ්ඩිතයා වගේ දැම්මා ටොරන්ට් එකක්...බලන් ඉන්නවා, බලන් ඉන්නවා තාම 0% යි.....
පොඩ්ඩක් හොයලා බලද්දී තමා දැක්කේ DNS සැකසුම් හදලා නැති වග....ඒකත් හදලා බැලුවා....මෙන්න බොලේ බබා වගේ වැඩ....

මෙන්න WebUI එකේ තිර පිටපත් කීපයක්...



Wrote by බුද්ධික

බලන්න මේක;ගොඩක් දුරට විස්ට යූඅයි එක වගේ මයි;

බාගත කිරීම 1.35ජීබී

http://www.vixta.org
Wrote by බුද්ධික
සිංහලෙන් මොබයිල්;

http://www.mjsoft.nm.ru/_mjbook.htm භාවිතා කර ඔබට ඕන ලිපිය එකකට හරවන්න.
යුනිකෝඩ් උනත් වැඩ;හැබයි එච්චර හොදට නෑ;නිකන් ෆොන්ට් නම් ගොඩක් හොදයි;

ඇමුණුම බලන්න;

Sinhalen Mobile.jar;sinhala.jar = යුන්කෝඩ්
TestBook.jar=SandayaBOI


http://rapidshare.com/files/125776647/midlets.rar.html

මීට නාගයා;
nagaadaviya.blogspot.com
Wrote by බුද්ධික
Hey guys!

I found a interesting thing for my home made media player(build with PC)
with this u can control winamp without mouse or keyboard and without monitor;
so i'll be like a real mp3 player

The Software:
The circuit is included in the software;

Link



My Project;

As ASUS M/B doesn't have rear serial port i've to connect using internal serial port connector;So I made custom cable



Then I got front panel and switch set from an old BENQ 56x CDROM;I had switched for volume up/down,Play,Pause and Small LED;gonna change it with ultrabright Blue LED ;


It's online!





Plz comment on this guys and build ur own;it's so simple and amazing!!!:D
Wrote by බුද්ධික
මෙන්න පුංවි වැඩසටහනක්;හාඩ් එකේ LED එක වෙනුවට;
හාඩ් ඩිස්ක් එක වැඩකරන කොට මේකෙන් ඒ බව පෙන්නනවා

බාගන්න
Wrote by බුද්ධික
තව ටිකකින් විස්තර කියන්නම් :)
දැන් මට මහන්සියි

Wrote by බුද්ධික
Newer Posts Home

LATEST POSTS

  • ජංගම දුරකතනයට ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක්.....
    අපිට සිංහල හා ඉංග්‍රීසි භාවිතයේදී තියෙන ලොකුම අඩුවක් තමා යන එන ගමන් පාවිච්චි කරන්න ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් නොමැතිවීම. මම අද නිකන් කැරක...
  • ඩයල් ඉන් සේවර් ස්ක්‍රිප්ට් එක
    ©Buddika 2004 - Released as GPL 2.0 Begin of Script _______> #/bin/bash #su - #mkdir /root/dialin echo "Please enter your pat...
  • සේබයොන් ලිනක්ස්
    Sabayon Linux (සේබයොන් ලිනක්ස්) කියලා මට අලුත් ලිනක්ස් බෙදාහැරීමක් හම්බ උනා...මේක ජෙන්ටූ මත පදනම් වූ එකක්...හොදයි කියලා හිතුන හින්දා බානවා.....
  • I/O කාඩ්...
    ලියන්න දෙයක් මතක් වෙන්නෙත් නෑ නේ,.,,,,එතකොට තමා මේක මතක් උනේ... මං ළග තියෙනවා පරණ I/O කාඩ් එකක්...486 වගේ පරිගනක වල I/O කාඩ් ISA කාඩ් එකක් ව...
  • Winamp සදහා පාලක පුවරුවක්.....
    ඔන්න මගේ පලවැනි DIY(Do-it-yourself) ලිපිය සිංහලෙන්.... ඔන්න ගෙවල් වල තියෙන පරණ් පෙන්ටියම් 1 වගේ පරිගණක සුද්ධ කරලා ගන්න කාලේ.පරණ පරිගනකයක් MP...
  • ජංගම දුරකතනයේ සිංහලෙන් වැඩ කිරිම....
    මෙම ලිපිය පහත ලිපි හා බැදේ.... 1. ජංගම දුරකතන වලට සිංහල දාමු....... http://nagaadaviya.blogspot.com/2009/02/blog-post_22.html 2. ජංගම දුරකථන...
  • ජංගම දුරකතනය වෙබ් සේවරයක් ලෙස......
    මෙන්න මගෙන් තවත් පිස්සු පරීක්ෂණයක්..... දැන් වෙබ් සේවරයක් දුරකතනය තුලම පිහිටුවිය හැකි DynDNS සහායද සහිත නිසා ip>dynamic DNS භාවිතා කරන්...
  • ඩයල් ඉන් සේවර් ක්‍රීඩාව
    ඔන්න අපි ලිනක්ස් වලින් සෙල්ලමක් කලා... මගේ ඉන්ඩටෙල් 537 මොඩෝමය බවිතා කරලා ඩයල් ඉන් සේවරය‍ක් හැදුවා....mgetty භාවිතයෙන්//// ඊට පස්සේ ඇපෑෂ් දා...
  • My new DIY blog :D www.incrediblediy.com
    Hi guys, After long time I'm back to blogging :D This time I started a Do It Yourself blog.You would be able to learn a lot about bu...
  • Sony Ericsson දුරකතන භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ලබාගමු.....
    Sony Ericsson භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ඉතාමත් ලේසි දෙයක්,අපිට හදිසියකට අන්තර්ජාලේ සැරිසරන්න ඕනි උනාම හරි දිගටම HSDPA වගේ භාවිතාක...

Categories

ලිනක්ස් Linux Ubuntu AutoMKV BlueSoleil CDMA Firmware Fonts GPRS HSDPA Hello J2ME Java K750 LCD Matroska Network OS Programming Skype Sony Ericsson UTMS VOIP W800 World bluetooth boot gtalk mkv අත්තර්ජාල අන්තර්ජාල උබුන්ටු ජංගම දුරකතන ජංගම දුරකතනය තාක්ෂණික පරිගනකයක පරිවර්තනය භාවිතය වීඩියෝ
Powered by Blogger.

Followers

Blog Archive

  • ►  2013 (1)
    • ►  February (1)
  • ►  2009 (40)
    • ►  November (2)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  May (3)
    • ►  April (11)
    • ►  March (10)
    • ►  February (9)
    • ►  January (3)
  • ▼  2008 (20)
    • ▼  December (15)
      • I/O කාඩ්...
      • ලොව වේගවත්ම සුපිරි පරිගනකය......
      • තමන්ගේම සුපිරි පරිගනකයක්
      • පොඩි පරිගනක වලට ලිනක්ස්....
      • පරිගනකයක් තුල පරිගනකයක්.....
      • VGA කාඩ් ඔවර් ක්ලොක් කරමු
      • CPU එකට වද දෙමු.....
      • ඉන්ටෙල් මව්පුවරු වල ඕව ක්ලොක් කරමු!!
      • සේබයොන් ලිනක්ස්
      • ඩයල් ඉන් සේවර් ස්ක්‍රිප්ට් එක
      • ඩයල් ඉන් සේවර් ක්‍රීඩාව
      • මගේ ලිනක්ස් ජීවිතේ
      • සින්දු අහන අලුත්ම විදිය
      • FreeNAS Part 2
      • FreeNAS සමග සෙල්ලම්
    • ►  June (3)
      • වික්ස්ටා ලිනක්ස්
      • සිංහලෙන් මොබයිල්;
      • Homemade Winamp Controller
    • ►  April (2)
      • හාඩ් එකේ LED එක වෙනුවට
      • එරික්සන් ෆෝන් සදහා ෆ්ලෑශ් මෙනු

Copyright © 2016 ~ බුද්ධිකගේ අඩවිය ~. Designed by OddThemes & Blogger Templates