FM Band එක ප්‍රමාණවත් නොවේ...............

හෆොයි ඉන්න ගමන් කම්මැලිකමට YFM (91.2Mhz) දාගත්තා.....ඒක උඩට වෙන මොකක්දෝ නාලිකාවක් කඩාවැටෙනවා.....91.1 Mhz වගේ පේන්නේ.....මම දශම 2කට සුසර කරා ...ඒත් අවුල්....Mono Mode දැම්මා...ඒ පාර නම් ටිකක් හොදයි...ඒත් අහන්න බෑ.....ඊට පස්සේ තමා මට පිලියමක් කල්පනා උනේ....කෙලින්ම Web Streaming පාරක් දැම්මා....Stereo ම නේ.....
මේකට හේතුව FM නාලිකා වලට වැඩි කලාප පළලක් ඕන වෙන එක...මතක විදියට 150-200kHz....ඉතින් ලග ලග නාලිකා තියෙද්දී අධිස්ථාපනය වෙන්න ඉඩ කඩ වැඩීනේ.....

Share:

4 comments