ජංගම දුරකතන වලට සිංහල දාමු.......

මම ඉස්සර ඉදන් කරන්න හදපු දෙයක් තමා මේ.....ඒත් හැම දුරකතනයකම ෆොන්ට් මාරු කරන්න බෑ......වාසනාවට ගොඩක් සෝනි එරික්සන් දුරකතන වල පුලුවන්.....

කරන්න ඕනෙ මෙහෙමයි.....
/tpa/preset/system/fonts වලට අදාල .ttf යුනිකෝඩ් ෆොන්ට් එක දාලා fonts.xml එක අදාල ලෙස වෙනස් කරන්න.....
උදා: /tpa/preset/system/fonts/malithi.ttf

මේ සදහා DB201x නම් Setool lite ද DB3150 නම් A2uploader ද භාවිතාකරන්න පුලුවන්......
මලිති වෙබ් භාවිතයේදී සිංහල පෙන්නුවත් ඉංග්‍රීසී කොටු කොටු ලෙස තමා පෙන්වන්නේ.....ඉස්කෝල පොත භාවිතයේදී කිසි ප්‍රශ්නයක් නොමැත.......(මලින්ත මලයාගේ උපදෙසකි :D )

හැබැයි ඉතින් Rendering නම් ටික්ක අල.....

මලිතිවෙබ් භාවිතයේදී ඉංග්‍රීසි කොටු ලෙස දිස්වීම :



ඉස්කෝල පොත :



මගේ බ්ලොග් අඩවිය :

Share:

20 comments