ලිනක්ස් වල වින්ඩෝස් ශෙයාර්ස් භාවිතය.....

මම ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ලිනක්ස් තමා.....සoසාර පුරුද්දක් තමා ඒක නම්.....
මගේ ගෙදර නෙට්වර්ක් එකේ වින්ඩෝස් දුවන පරිගනක තියෙනවා(අපේ නගාගේ එහෙම)....
මගේ ගීත ඔක්කොම තියෙන්නේ ඒ ද්ුඩ තැටියේ.....අද කම්මැලි කමට ගීතයක් අහන්න ගියාම තමා මේක කරන්න උනේ.....ලිනක්ස් වල වින්ඩෝස් ශෙයාර්ස් භාවිතය හරිම සරලයි.....

1)මුලින්ම මම බැලුවා ඒ පරිගනකය ක්‍රියාත්මකද කියලා.....

nagaya@core2:~$ ping 192.168.1.5
PING 192.168.1.5 (192.168.1.5) 56(84) bytes of data.
64 bytes from 192.168.1.5: icmp_seq=1 ttl=128 time=0.276 ms
64 bytes from 192.168.1.5: icmp_seq=2 ttl=128 time=0.270 ms
64 bytes from 192.168.1.5: icmp_seq=3 ttl=128 time=0.272 ms
^C
--- 192.168.1.5 ping statistics ---
3 packets transmitted, 3 received, 0% packet loss, time 1999ms
rtt min/avg/max/mdev = 0.270/0.272/0.276/0.019 ms

2)ඊට පස්සේ වින්ඩෝස් ශෙයාර්ස් මොනාද බැලුවා
nagaya@core2:~$ smbclient -L 192.168.1.5
Enter nagaya's password:
Domain=[WIN] OS=[Windows 5.1] Server=[Windows 2000 LAN Manager]

Sharename Type Comment
--------- ---- -------
IPC$ IPC Remote IPC
C Disk
D Disk
session request to 192.168.1.5 failed (Called name not present)
session request to 192 failed (Called name not present)
Domain=[WIN] OS=[Windows 5.1] Server=[Windows 2000 LAN Manager]

Server Comment
--------- -------

Workgroup Master
--------- -------

3)දැන් මවුන්ට් පොයින්ට් එකක් හදමු.....
nagaya@core2:~$ mkdir /mnt/c

4)දැන් මවුන්ට් කරමු.....
nagaya@core2:~$ sudo mount -t cifs -o user=admin,workgroup=workgroup //192.168.1.5/C /mnt/c

5)හරිද බලමු.....
nagaya@core2:~$ ls /mnt/c
AUTOEXEC.BAT Documents and Settings MSDOS.SYS pagefile.sys RECYCLER WINDOWS
CONFIG.SYS IO.SYS NVIDIA Program Files System Volume Information WINDOWS.0

6)වැඩේ හරි......ලිනක්ස් වලට ජයවේවා,,,,,,

Share:

2 comments