පරිගනක ක්‍රීඩා වලට වද දීම .....

මටත් එක විදියකට ඉන්න බෑනේ.....නිකන් ඉන්න ගමන් පරණ පරිගනක ක්‍රීඩා වලට වද දෙනවා....කැරකි කැරකි ඉද්දී මේ පාර NFS 6 ~ HP 2 අහුවුනා.....මම දාන්න පුලුවන් උපරිම ග්රැෆ් දාලා සෙල්ලන් කරලා බැලුවා....නරකම නෑ ...තත්පරයට Frames (fps) ~45ක් වගේ...Crysis වගේ පරිගනක ක්‍රීඩා මෙහෙම ගහන්න පුලුවන් VGA කාඩ් කවද එන්නද...ගන්නද.....







Share:

8 comments