අපිට සමහර වෙලාවට තත්පර ගණනක් පැය,විනාඩි,තත්පර වලින් ලියන්න වෙනවා,60න් බෙද බෙදා ඉන්නෙ නැතිව ලේසි ක්‍රමයක් කියන්නයි මම යන්නෙ,මේකට මම පාවිව්වි කරන්නෙ Cal එකේ අංශක,කළා,විකළා වලට තියෙන function එක,ඒක මේකටත් පාවිච්චි කරන්න පුලුවන් දෙකම 60ටේ ගුණාකාර නිසා,මේ තියෙන්නෙ කරන විදිය,සුදු පාටින් රවුම් කරලා තියෙන්නෙ













Sony Ericsson භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ඉතාමත් ලේසි දෙයක්,අපිට හදිසියකට අන්තර්ජාලේ සැරිසරන්න ඕනි උනාම හරි දිගටම HSDPA වගේ භාවිතාකරන්න උනත් වෙනම modem සල්ලි දීලා ගන්න ඕනි නෑ,HSDPA නැතිනම් දුරකතනයේ UTMS(3G) , EDGE හෝ GPRS භාවිතා කරන්න පුලුවන්,මේකට ඉතින් ඔක්කොටම කලින් Sony Ericsson Modem
Wrote by බුද්ධික
ජංගම දුරකතන හා සිංහල,MP3 ID3
ගොඩක් කාලෙකින් වියුණ ලියන්නත් බැරි උනානේ,මේකත් ලියන්නේ මොහොම හදිසියෙන්,අපි හැමෝටම පුරුදු MP3 ID3 ගැන තමා මේ කියන්න යන්නෙ;ගායකයාගේ නම,ගීතයේ නම ආදී දේවල් තමානේ මේ ආකරයට තියා ගන්නෙ(වැඩි විස්තර : http://en.wikipedia.org/wiki/ID3)මේ කියන්න යන්නේ හදිසියේ වෙච්ච දෙයක් ගැන,මට ගීතයක් හම්බුණා සිංහලෙන් MP3 ID3 තියෙන,නිකමට ජංගම
Wrote by බුද්ධික
අපිට සිංහල හා ඉංග්‍රීසි භාවිතයේදී තියෙන ලොකුම අඩුවක් තමා යන එන ගමන් පාවිච්චි කරන්න ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් නොමැතිවීම.මම අද නිකන් කැරකි කැරකි ඉද්දී නිකමට හිතුනා අපූරු අදහසක්...ඒ තමා කාටත් හුරු පුරුදු මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයේ අන්තර්ජාල සංස්කරණය ජංගම දුරකතනයෙන් පාවිච්චි කිරීමwww.maduraonline.com වෙතට ජංගම
Wrote by බුද්ධික




මම මේ බොහොම අමාරුවෙන් නෙට් බුක් එකට උබුන්ටු දාගත්තා...PXE Netboot එකක් කරලා...දාලා බැලින්නම් සමහර තැන් වල අකුරු කලු පාට කොටු කොටු වෙලා...මටත් හිතා ගන්න බැරිඋනා මොකක්ද අවුල කියලා;මොකද මේකේම WinXP වල කිසි අවුලක් නෑ...(Original ආවෙත් ඒක..තාම Original Sticker එක යස අගෙත තියෙනවා ;)
Wrote by බුද්ධික
ඡායාරූප ගොඩක් එකපාර Resize කරමු.......
අපිට සමහර වෙලාවට ඡායාරූප ගොඩක් එකපාර Resize කරන්න වෙනවා..ඒ වෙලාවට GIMP,Photoshop වගේ වැඩසටහනක් යොදාගන්නවට වඩා ලේසියි මේ සදහාම සැකසුණු වැඩසටහනක් තියෙනවනම් :)මේ සදහා භාවිතා කරන්න පුලුවන් වැඩසටහනක් තමා Fotosizer කියන්නෙ...මෙතැනින් බාගන්න... http://www.fotosizer.com/
Wrote by බුද්ධික
ලිනක්ස් සදහා BlueSoleil
/ 5:24 AM
කට්ටියම දන්නවානේ BlueSoleil ගැන,ගොඩක් වෙලාවට වින්ඩෝස් වලදී bluetooth dongle පාවිච්චි කරන්න මේක තමයි යොදාගන්නේ...හරිම පහසු වැඩසටහනක්....ඒත් මගේ නම් තාම bluetooth PAN වැඩේ නම හරිගියේ නෑ...දැන් ලිනක්ස් සදහාත් මේ වැඩසටහනේ අනුවාදනයක් එලිදක්වලා...ලිනක්ස් වල කොහොමත් bluetooth සදහා සහාය හොදයි නේ..මේ වැඩසටහන භාවිතයෙන් තවත් පහසුවෙන් වැඩකරගන්න
Wrote by බුද්ධික
K850i,BROD සහ Airtel 3G...
කට්ටිය බලයි මේ මොනවද මේ කියලා...මේවා ටිකක් විතර එකිනෙකට සම්බන්ධ මාතෘකා...මම මෙහෙම ලීවේ මට ඊයේ මූණ දෙන්න උන දේවල් නිසා...කවුරුත් දැකලා ඇති නේ Sony Ericsson K850i ජංගම දුරකතනය..දැන් එන අලුත් සෝනි එරික්සන් ජංගම දුරකතන DB3150 chipset පාදක කර ගත් ඒවා..මේ chipset එකේ පොඩි
Wrote by බුද්ධික
අපි ගාව සමහර විට හාඩ් ඩිස්ක් එකක් නැති පරිගනකයක තියෙන්න පුලුවන්,නැත්නම් හාඩ් එකට OS එකක් දාගන්න CDROM එකක් නැති වෙන්න පුලුවන්...නැත්නම් හදිසියේ හිස් CD එකක් නැතිවෙන්නත් පුලුවන්...ඒ වගේ වෙලාවක කරන්න පුලුවන් හොදම විසදුම තමා network එක හරහා වෙනත් පරිගනකයකින් OS එකක් boot කිරීම
Wrote by බුද්ධික
J2ME හා Hello! World
/ 9:04 AM
අනේ ඉතින් බොරු කියන්න ඕනි නෑනේ මට අතපය පාඩුවේ තියන් ඉන්න බෑනේ...ඔය හැමදේම ගැන හොයනවා..මේ පාර ඕනි එකක් වෙන්න කියලා J2ME වලට අත ගැහුවා... මම J2SE දන්නෙ ඉතාම සුලු වශයෙන්...ඒ නිසා ඉස්සෙල්ලා ඒක කරලා හිටියොත් හොදා වගේ....ඔන්න සුපුරුදු පරිදි ලෝකයටම ආයුබෝන් කිව්වා....මම නම්
Wrote by බුද්ධික
ජංගම දුරකතන සදහා Skype ...........
/ 2:15 PM
අලුත් ආරංචියක් කියන්න තියෙනවා..අලුත් කිව්වට මේක පරණද දන්නෑ....ජංගම දුරකතන සදහා Skype version එකක් එළි දක්වලා...මම කියන්නෙ J2me සදහාත්...මම උත්සාහ කරල බැලුවා එකම අවුල PC2PC Calls ගන්න බැරි එක පරිගනකයේදී වගේ....මොනවා කරන්න ද දුක තමා..gtalk වලින් ජංගම දුරකතන වලිනූත් PC2PC Calls ඇමතුම් ගන්න පුලුවන්
Wrote by බුද්ධික
වීඩියෝ mkv බවට පරිවර්තනය
/ 3:23 PM
කවුරුත් දන්න media container එකක් තමා mkv කියන්නෙ.ඒ කියන්නෙ Matroskaවිවිධ විඩියෝ ප්‍රභේද මේ බවට පරිවර්තනය කරන්න පුලුවන් හොද වැඩසටහනක් තමා AutoMKV කියන්නේ.මෙහි 0.98.4 වැනි නිකුතුව දැන් භාගත කර ගන්න පුලුවන්....භාගත කර ගන්නමෙය නොමිලේ ලබා දෙන වැඩසටනක් වීමත් සතුටට කරුණක්.....
Wrote by බුද්ධික
සස්රූත ~ සිංහල සර්ච් එන්ජිම
මම අද අන්තර්ජාලයේ ඔබ මොබ සැරිසරමින් සිටියදී අලුත් අඩවියක් හම්බුනා....මේක ඇත්තටම සිංහල යුනිකෝඩ් සර්ච් එන්ජිමක්...එහිදීම යතුරු පුවරුවක්(On screen keyboard) ලබාදීම නිසා සිංහල යතුරු කරන නොදන්න කෙනෙක්ට උනත් භාවිතය හරිම පහසුයි.ඔබත් උත්සාහ කර බලන්න....http://sasrutha.com/තිර පිටපත:
Wrote by බුද්ධික
Sony Ericsson K750 මස් කිරීම......
/ 10:54 PM
මේ තියෙන්නෙ බාගෙට මස් කරපු Sony Ericsson K750 ජංගම දුරකතනයක්....මීට අමතරව මෙය W800 Firmware එක දමා W800 බවට පත් කර තිබේ,,,නමුත් K750 හි අගනා කැමර්‍රාව ඒ ආකාරයෙනම භාවිතා කිරීමට modded k750 camera driver එකක් දමා තිබේ.මෙය මාගේ හා මගේ මිතුරෙකුගේ පරීක්ෂණයකි
Wrote by බුද්ධික
මේ පිලිබදව පහත අඩවියෙන් දැනුම ලබා ගත හැක...(මා විසින් ලියන ලද ලිපියකි...)http://komputare.blogspot.com/2009/04/cdmagprsutmshspa.html
Wrote by බුද්ධික
පරිගණකයට දුරස්ථ පාලකයක්.....
පරිගණකය ඕනෑම අධෝ රක්ත දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාකරවන එක හරිම පහසුයි .....විත්‍රපටියක් වගේ බලන කොට මේක ගොඩක් ප්‍රයෝජනවත්....ඕනෙ නම් මූසිකයේ පොයින්ටර් එක උනත් මේකෙන් එහෙමෙහෙ ගෙනියන්න පුලුවන්...ඉතාම පහසුවෙන් හදාගන්න පුලුවන් සීරියල් ඉන්ටෆේස් එකක් හදාගන්න ඔනි මුලින්ම මෙන්න මම ඒ කාලේ ගදපු එක.... මුලින්ම
Wrote by බුද්ධික
Winamp සදහා පාලක පුවරුවක්.....
ඔන්න මගේ පලවැනි DIY(Do-it-yourself) ලිපිය සිංහලෙන්....ඔන්න ගෙවල් වල තියෙන පරණ් පෙන්ටියම් 1 වගේ පරිගණක සුද්ධ කරලා ගන්න කාලේ.පරණ පරිගනකයක් MP3 ධාවකයක් ලෙස භාවිතා කරන්න කැමතිද?මේ සදහා අපිට මොනිටරයක් නැතුව උනත් පාලනය කරන්න ඕනනේ..මේ සදහා සීරියල් පෝට් එක භාවිතයෙන් වැඩ කරන පොඩි ඉන්ටෆේස් එකක්
Wrote by බුද්ධික
openSUSE සමග සිම්පල් ප්ලෑන් එකක්....
ඔන්න මම openSUSE 11.1 (64 bit) එක දාලා බැලුව...ඉතාමත් හොදයි වගේ....හරිම වේගවත්...මට නම් හොදට හිතට ඇල්ලුවා...බින්කුත් කියන්නෙ හොදයි කියලා තමා...වැඩි විස්තර..... :http://www.opensuse.org/මෙන්න මගේ ඩෙස්ක්ටොප් එක....තාම විජේසේකර යතුරු පුවරුව පුරුදු නෑනෙ :(
Wrote by බුද්ධික
C සමග පිස්සුවක්
මේ කෝඩ් එක Array භාවිතයෙන් මීට වඩා ලේසියෙන් පිලිවෙලට ලියන්න පුලුවන්ද? :O#include <stdio.h>#include <math.h>int main(){double data[11][5];int i;for (i=0;i<=10;i++){data[i][0]=2+((double)i/10);printf("%f\t",data[i][0]);data[i][1]=1/data[i][0];printf("%f\t",data[i][1]);data[i][2]=pow(data[i][0],2);printf("%f\t",data[i][2]);data[i][3]=pow(data[i][0],3);printf("%f\t",data[i][3]);data[i][4]=pow(data[i][0],4);printf("%f\n",data[i][4]);}getchar();}මෙහෙම පෙන්නන්න ඕනි ....2.000000 0.500000 4.000000 8.000000 16.0000002.100000 0.476190 4.410000 9.261000 19.4481002.200000 0.454545 4.840000 10.648000 23.4256002.300000 0.434783 5.290000 12.167000 27.9841002.400000 0.416667 5.760000 13.824000 33.1776002.500000 0.400000 6.250000
Wrote by බුද්ධික
අලුත් SpeedTest.net සහ SLT ADSL





මාත් අලුත් SpeedTest එක අත්හදා බැලුවා...(විස්තර:http://www.sinhalablog.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba/speedtest-%e0%b6%b1%e0%b7%80-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b7%8f-%e0%b6%bb%e0%b7%90%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%af%e0%b7%99/)මගේ ADSL connection (Home express තමා ඉතින් :( ) එකේ හැටියට නම් වේගයඉතාම හොදයි කියන්න තමා තියෙන්නේ ඉතින්Attainable වේගයම එනවා නම් ඉතින් මොනවා කරන්න බැරිද? (11Mbps වගේ )
Wrote by බුද්ධික
Sony Ericsson ජංගම දුරකතන සදහා Windows වලදී MyPhoneExplorer ඉතාමවැදගත් මෘදුකාංගයක්,,,කෙට් පිණිවිඩ,දුරකතන අංක Sync කිරීම ආදී කටයුතු බොහොමයකට මේක භාවිතා කරන්න පුලුවන්Gammu කියන්නේ මෙය සදහා Linux වලට ආදේශකයක්,නමුත් මෙහි Front end එකක්නෑ..ඒ සදහා තමා Wammu තියෙන්නේ....මෙහි ඇති වෙනස වන්නේ වෙනත් වර්ග වලදුරකතන සදගාත් සහාය
Wrote by බුද්ධික
ජංගම දුරකතනය වෙබ් සේවරයක් ලෙස......




මෙන්න මගෙන් තවත් පිස්සු පරීක්ෂණයක්.....දැන් වෙබ් සේවරයක් දුරකතනය තුලම පිහිටුවිය හැකිDynDNS සහායද සහිත නිසා ip>dynamic DNS භාවිතා කරන්න පුලුවන්වැඩේ කියන්නේ ලංකාවම එක යායක නිසා(Shared IP වලට මම කියන්නෙ එහෙමයි :P ) ඒ වැඩී නම් හරියන්නේ නෑමෙය J2ME මත ධාවනය වන මුදල් ගෙවිය යුතු
Wrote by බුද්ධික
ජංගම දුරකතනයෙන් ටොරන්ට් බාමු............







මට පිස්සු කියලා හිතන්න එපා...මෙ කියන්න යන්නේ ඇත්තක්....මම මේ සදහා බාවිතා කරන්නේ MobTorrent නම් Torrent Client එකක්මෙය විවෘත කේත මෘදුකාංගයක් වන අතර J2ME මත ධාවනය වේ...මෙතැනින් ගන්න..http://amorg.aut.bme.hu/projects/mobtorrent/Symbian සදගා මෙය භාවිතා කරහැක.http://amorg.aut.bme.hu/projects/symtorrentමෙන්න මම ටොරන්ට් බාන හැටි...මෙන්න බාගත කරපු ගොනුවක්
Wrote by බුද්ධික
ජංගම දුරකතනයේ සිංහලෙන් වැඩ කිරිම....







මෙම ලිපිය පහත ලිපි හා බැදේ....1.ජංගම දුරකතන වලට සිංහල දාමු.......http://nagaadaviya.blogspot.com/2009/02/blog-post_22.html2.ජංගම දුරකථනය යාවත්කාලින කෙරැවෙමිhttp://evoblog.comyr.com/?p=94ස්තූතිය:http://evoblog.comyr.com/?p=94 හි අදහස් පල කල සම්පත්ටමම ජංගම දුරකතනයට සිංහල දාගත්තට ඇත්තටම යුනිකෝඩ් එසැනින් පරිවර්තකය(http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html) ගැන මතක් උනේම නෑ.මේ ගොනුව html ලෙස save කරගන්න..නැත්නම් අපරාදේ නේ හැමවෙලේම සල්ලි ;)සම්පත්ගේ අදහස දැක්කම තමා
Wrote by බුද්ධික
LATEST POSTS
-
අපිට සමහර වෙලාවට තත්පර ගණනක් පැය,විනාඩි,තත්පර වලින් ලියන්න වෙනවා,60න් බෙද බෙදා ඉන්නෙ නැතිව ලේසි ක්‍රමයක් කියන්නයි මම යන්නෙ,මේකට මම පාවිව්වි ...
-
මෙම ලිපිය පහත ලිපි හා බැදේ.... 1. ජංගම දුරකතන වලට සිංහල දාමු....... http://nagaadaviya.blogspot.com/2009/02/blog-post_22.html 2. ජංගම දුරකථන...
-
Hi guys, After long time I'm back to blogging :D This time I started a Do It Yourself blog.You would be able to learn a lot about bu...
-
ගොඩක් කාලෙකින් වියුණ ලියන්නත් බැරි උනානේ,මේකත් ලියන්නේ මොහොම හදිසියෙන්, අපි හැමෝටම පුරුදු MP3 ID3 ගැන තමා මේ කියන්න යන්නෙ;ගායකයාගේ නම,ගීතයේ ...
-
අපිට සිංහල හා ඉංග්‍රීසි භාවිතයේදී තියෙන ලොකුම අඩුවක් තමා යන එන ගමන් පාවිච්චි කරන්න ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් නොමැතිවීම. මම අද නිකන් කැරක...
-
Sony Ericsson භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ඉතාමත් ලේසි දෙයක්,අපිට හදිසියකට අන්තර්ජාලේ සැරිසරන්න ඕනි උනාම හරි දිගටම HSDPA වගේ භාවිතාක...
-
මෙන්න මගෙන් තවත් පිස්සු පරීක්ෂණයක්..... දැන් වෙබ් සේවරයක් දුරකතනය තුලම පිහිටුවිය හැකි DynDNS සහායද සහිත නිසා ip>dynamic DNS භාවිතා කරන්...
Categories
Powered by Blogger.
Followers
Blog Archive
-
▼
2009
(40)
-
►
April
(11)
- K850i,BROD සහ Airtel 3G...
- Network එක හරහා වෙනත් පරිගනකයකට OS එකක් boot කරමු....
- J2ME හා Hello! World
- ජංගම දුරකතන සදහා Skype ...........
- වීඩියෝ mkv බවට පරිවර්තනය
- සස්රූත ~ සිංහල සර්ච් එන්ජිම
- Sony Ericsson K750 මස් කිරීම......
- ලිනක්ස් හා CDMA/GPRS/UTMS/HSPA වලින් අන්තර්ජාල භාවිතය
- පරිගණකයට දුරස්ථ පාලකයක්.....
- Winamp සදහා පාලක පුවරුවක්.....
- openSUSE සමග සිම්පල් ප්ලෑන් එකක්....
-
►
April
(11)