ජංගම දුරකතනයේ සිංහලෙන් වැඩ කිරිම....

මෙම ලිපිය පහත ලිපි හා බැදේ....


1.ජංගම දුරකතන වලට සිංහල දාමු.......
http://nagaadaviya.blogspot.com/2009/02/blog-post_22.html

http://evoblog.comyr.com/?p=94

ස්තූතිය:http://evoblog.comyr.com/?p=94 හි අදහස් පල කල සම්පත්ට

මම ජංගම දුරකතනයට සිංහල දාගත්තට ඇත්තටම යුනිකෝඩ් එසැනින් පරිවර්තකය(http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html) ගැන මතක් උනේම නෑ.මේ ගොනුව html ලෙස save කරගන්න..නැත්නම් අපරාදේ නේ හැමවෙලේම සල්ලි ;)
සම්පත්ගේ අදහස දැක්කම තමා මතක් උනේ...ඇත්තටම බොහොම පින් ඒ ගැන් මතක් කරාට

මම ටක් ගාලා ජංගම දුරකතනයෙන් යුනිකෝඩ් එසැනින් පරිවර්තකයට ගියා,මේ අත්හදා බැලීම් සදහා දුරකතනයට ADSL Share කරලා නිසා වියදම්කුත් නෑනේ


ඊට පස්සේ වචන ටිකක් කොටලා Copy කරලා Paste කරා Sms editor එකට;සුපුරුදු පරිදි sms එක යැව්වා


රෙන්ඩරින් පොඩ්ඩක් අවුල්,නැතුවට වඩා ඔය මදෑ ඉතින් ;)
මලින්තගේ ජංගම දුරකතනයට සිංහල දාලා තියෙන්නේ;අපූරුවට පෙනිලා


දැන් තියෙන ප්‍රශ්නේ හැමවෙලේම එසැනින් පරිවර්තකේ පාවිච්චි කරන්න වෙන එක,ජාවා වලින් පොඩි වැඩසටහනක් වත් හදා ගන්න පුලුවන් නම් අගෙයි...

මේ තියෙන්නේ නොකියා 1650 සිංහල තියෙන දුරකතනයකින් ආපු පණිවිඩයක්


සිංහලෙන් ගොනු සහ ෆෝල්ඩර්...



Share:

9 comments