ජංගම දුරකතනයෙන් ටොරන්ට් බාමු............

මට පිස්සු කියලා හිතන්න එපා...මෙ කියන්න යන්නේ ඇත්තක්....

මම මේ සදහා බාවිතා කරන්නේ MobTorrent නම් Torrent Client එකක්
මෙය විවෘත කේත මෘදුකාංගයක් වන අතර J2ME මත ධාවනය වේ...

මෙතැනින් ගන්න..
http://amorg.aut.bme.hu/projects/mobtorrent/

Symbian සදගා මෙය භාවිතා කරහැක.

මෙන්න මම ටොරන්ට් බාන හැටි...





මෙන්න බාගත කරපු ගොනුවක්





Share:

15 comments