ජංගම දුරකතනය දියලෙවලයක් ලෙස

දියලෙවලයක් කියන එක මොකද්ද කියලා හැමෝම දන්නවානේ

මොකක් හරි තලයක් සමම්ට්ටම්ද කියල බලන්න ගන්නේ....මේසන් බාස් වරු භාවිතාකරනවා දැකලා නැත්නම්
ඉස්කෝලේ චල අන්වීක්ෂයෙත් ඔන්න තියෙනවා.....
දැන් දියලෙවලයත් ඩිජිටල් වෙලා අලුත් පසුකම් එක්ක...මේකෙන් ආනතිය පවා දැක්වෙනවා අංශක වලින්...
තිරස්,සිරස් මෙන්ම සමතලයක් වුවත් පරීක්ෂාකරන්න පුලුවන්...
හැබැයි මේක භාවිතා කරන්න ජංගම දුරකතනයේ Accelometer එකක් තියන්න ඕන...
බාගත කර ගන්න http://wap.sonyericsson.com/download/ මගින් පුලුවන්

මේ තියෙන්නේ මගේ ජංගම දුරකතනයේ වැඩකරන හැටි....
තිර පිටපත් ගන්නෙ DisplayReader.exe කියන පුංචි වැඩසටහනෙන්...
(http://www.esato.com/archive/t.php/t-176538,1.html මෙතැනින් ගන්න පුලුවන්)





Share:

9 comments