හෆොයි ඉන්න ගමන් කම්මැලිකමට YFM (91.2Mhz) දාගත්තා.....ඒක උඩට වෙන මොකක්දෝ නාලිකාවක් කඩාවැටෙනවා.....91.1 Mhz වගේ පේන්නේ.....මම දශම 2කට සුසර කරා ...ඒත් අවුල්....Mono Mode දැම්මා...ඒ පාර නම් ටිකක් හොදයි...ඒත් අහන්න බෑ.....ඊට පස්සේ තමා මට පිලියමක් කල්පනා උනේ....කෙලින්ම Web Streaming පාරක් දැම්මා....Stereo ම නේ.....
මේකට හේතුව FM නාලිකා වලට වැඩි කලාප පළලක් ඕන වෙන එක...මතක විදියට 150-200kHz....ඉතින් ලග ලග නාලිකා තියෙද්දී අධිස්ථාපනය වෙන්න ඉඩ කඩ වැඩීනේ.....
 
 
මම ඉස්සර ඉදන් කරන්න හදපු දෙයක් තමා මේ.....ඒත් හැම දුරකතනයකම ෆොන්ට් මාරු කරන්න බෑ......වාසනාවට ගොඩක් සෝනි එරික්සන් දුරකතන වල පුලුවන්.....
කරන්න ඕනෙ මෙහෙමයි.....
/tpa/preset/system/fonts වලට අදාල .ttf යුනිකෝඩ් ෆොන්ට් එක දාලා fonts.xml එක අදාල ලෙස වෙනස් කරන්න.....
උදා:    
/tpa/preset/system/fonts/malithi.ttfමේ සදහා DB201x නම් Setool lite ද DB3150 නම් A2uploader ද භාවිතාකරන්න පුලුවන්......
මලිති වෙබ් භාවිතයේදී සිංහල පෙන්නුවත් ඉංග්‍රීසී කොටු කොටු ලෙස තමා පෙන්වන්නේ.....ඉස්කෝල පොත භාවිතයේදී කිසි ප්‍රශ්නයක් නොමැත.......(මලින්ත මලයාගේ උපදෙසකි :D )
හැබැයි ඉතින් Rendering නම් ටික්ක අල.....
මලිතිවෙබ් භාවිතයේදී ඉංග්‍රීසි කොටු ලෙස දිස්වීම :

ඉස්කෝල පොත :

මගේ බ්ලොග් අඩවිය :
 
 
සුපුරුදු පරිදි මට නිකන් අත පය තියාගෙන ඉන්න බැරි රෝගය අදත් උත්සන්න උනා.....
පරණ දුම් වැදි වැදී තිබ්බ Smart 5 සිම් එක හොයාගෙන Daily Delight 50MB දාගත්තා.....
ඉස්සෙල්ලාම මගේ කාමරයේ HSDPA Signal 1 ක් පමණක් තියෙද්දී පරීක්ෂා කලා.....
අවාසනාවක මහත....පුරුදු ADSL හොදයි කියලා හිතුනා....

පස්සේ සිග්නල් උපරිම තැනක් හොයාගෙන බැලුවා වෙන කාමරයක......

මෙන්න මගේ සුපුරුදු SLT ADSL 512kbps...........

මම දැක්ක දෙයක් තමා  HSDPA වලදී වේග අතර විශාල වෙනසක් දැකිය හැකි වීම....
භාගත වීමකදී 60-115kBps වැනි ලොකු පරාසයක විචලනය වීම් තිබුනා....

මට නම් හිතෙන්නේ ගමනකදී හෝ සීමිත අන්තර්ජාල භාවිතයක් (භාගත කිරීම් වල) ඇති විට පමණක් HSDPA හොදයි කියලා...විශාල වශයෙන් භාගත කිරීම් සදහා SLT ADSL තමා ඉතින්.....දැන් ගානත් අඩුයිනේ....
තවත් මම දැක්ක දෙයක් තමා දුර බැහැරදී HSDPA වැදගත් වීම.....
නාගයාගේ Speed Test ක්‍රීඩාව මෙතැනින් ඉවරායි එහෙනම්...............
 
 
මම ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ලිනක්ස් තමා.....සoසාර පුරුද්දක් තමා ඒක නම්.....
මගේ ගෙදර නෙට්වර්ක් එකේ වින්ඩෝස් දුවන පරිගනක තියෙනවා(අපේ නගාගේ එහෙම)....
මගේ ගීත ඔක්කොම තියෙන්නේ ඒ ද්ුඩ තැටියේ.....අද කම්මැලි කමට ගීතයක් අහන්න ගියාම තමා මේක කරන්න උනේ.....ලිනක්ස් වල වින්ඩෝස් ශෙයාර්ස් භාවිතය හරිම සරලයි.....
1)මුලින්ම මම බැලුවා ඒ පරිගනකය ක්‍රියාත්මකද කියලා.....
nagaya@core2:~$ ping 192.168.1.5
PING 192.168.1.5 (192.168.1.5) 56(84) bytes of data.
64 bytes from 192.168.1.5: icmp_seq=1 ttl=128 time=0.276 ms
64 bytes from 192.168.1.5: icmp_seq=2 ttl=128 time=0.270 ms
64 bytes from 192.168.1.5: icmp_seq=3 ttl=128 time=0.272 ms
^C
--- 192.168.1.5 ping statistics ---
3 packets transmitted, 3 received, 0% packet loss, time 1999ms
rtt min/avg/max/mdev = 0.270/0.272/0.276/0.019 ms
2)ඊට පස්සේ වින්ඩෝස් ශෙයාර්ස් මොනාද බැලුවා
nagaya@core2:~$ smbclient -L 192.168.1.5
Enter nagaya's password:
Domain=[WIN] OS=[Windows 5.1] Server=[Windows 2000 LAN Manager]
    Sharename       Type      Comment
    ---------       ----      -------
    IPC$            IPC       Remote IPC
    C               Disk     
    D               Disk     
session request to 192.168.1.5 failed (Called name not present)
session request to 192 failed (Called name not present)
Domain=[WIN] OS=[Windows 5.1] Server=[Windows 2000 LAN Manager]
    Server               Comment
    ---------            -------
    Workgroup            Master
    ---------            -------
3)දැන් මවුන්ට් පොයින්ට් එකක් හදමු.....
nagaya@core2:~$ mkdir /mnt/c
4)දැන් මවුන්ට් කරමු.....
nagaya@core2:~$ sudo mount -t cifs -o user=admin,workgroup=workgroup  //192.168.1.5/C /mnt/c
5)හරිද බලමු.....
nagaya@core2:~$ ls /mnt/c
AUTOEXEC.BAT  Documents and Settings  MSDOS.SYS  pagefile.sys   RECYCLER                   WINDOWS
CONFIG.SYS    IO.SYS                  NVIDIA     Program Files  System Volume Information  WINDOWS.0
6)වැඩේ හරි......ලිනක්ස් වලට ජයවේවා,,,,,,
 
මටත් නිකන් ඉන්න බෑනේ.....ජංගම දුරකතනය මොඩ් කරන්න ගිහින් අලුතින් ෆ'ම්වෙයා දැම්මා.....දැන් දාපන්කෝ GPRS Settings එහෙම මුල ඉදන්.....මම ඉතින් අවුරුදු ගානකට කලින් මොබිටෙල් එකෙන් ආව ඊමේල් එක හෙව්වා....එතකොට මට හම්බුනා මමයි යාලුවෙකුයි අවුරුදු කීපයකට කලින් එයා කටාර් ගිය වෙලේ ඇති උන දෙබසක්....දැන් එයාගේ පදිංචිය ඇමරිකාවේ......
මම:
Here is the price list;
 MSI PCIe NVida Chipset VGA card Geforce 7 series 7200 Rs:12,700
 ASUS Nvidia Chipset RS:15,700
 Intel Original board with Intel 945 chipset Rs:14,000
 P4 3.2 Ghz (Not available coz it costs lot) Rs:23,000
 P4 3Ghz Rs:12,500
 512 MB DDR2 Rs:5900
 512 MB DDR1 Rs:6200
 Updated on 2006-08-15 Extream Computers,Kandy
 Geforce 6500 PCIe for Rs:7500 before about a month
What about buying 64 Bit CPU instead of 32-Bit coz we have to change with the development,
We changed CPU for Intel 80486 16bit to Intel 80586(Pentium) 32bit CPU,
So now the time to Change from 32bit to 64 bit,and next 64bit to 128 bit and so on, 
මම:
Apita iskole patan ganne 7.30a.m. (GMT+530h),APi dan chemistry class eke 2nd lesson karranne,Paramanuka weiyuhaya,
Oya all-in one ekak wath geenda photocopy gaha ganda;-)
එයා:
There is a MP3 player with FM,
 Voice Rec, MP1,MP2,MP3,WAV,WMA. 256MB Microsim [thats my cardreaders
 make] for Rs.3300 and Nash snd Epro 1GB flash for Rs3300. Do you know
 which is good. I'm gonna buy one .
මම:
 But did u see new Intel Core 2 CPU,As I remeber it  has 4MB L2 chache and ultimate 
 features.I'm not sure there is 64-bit version,Habai  Intel Itanium CPU eka 64bit neda?
 I saw a Seagate 750GB SATA Hard disk for $419 and  nVidia Ge force 7950 1GB VGA on a Magazine.
 Pissu hadenawa neda?
එයා:
Intel Dual
core eka thiyenawa 2.8 Rs16,500 & 3.0 Rs24,500. He told me to buy
Intel. I don't know why. Is Intel 945 good for Intel D. I thought of
buying Intel D2.8.
මම:
Did u buy those 256MB MP3 players ?
If there is 64MB/128MB for low price below Rs:1500,can u buy one for me?
 
 
Task Bar එකේ වැඩකරන වැඩසටහන් පෙන්නන එක නම් මම අකමැතිම වැඩක්...මම ඉතින් කරන්නේ වැඩසටහන් Minimize කරන්නේ System Tray එකට යවන එක.....මෙන්න ඒකට හොද පුංචි වැඩසටහනක්.....
ඔයාලත් උත්සාහ කරලා බලන්න.....
http://www.actualtools.com/titlebuttons/minimize_to_system_tray_any_program.shtml
 
 
හපොයි.....පරිගනක කකා බිබී ඉන්න නාගයාටත් හිටපු ගමන් කෙල වෙනවා.....මෙහෙම දෙයක් නම් මේ අවුරුදු 12ටම වෙලා නෑ....
හැමදාම මගේ කේසින් එකේ පැත්තක් ඇරලා තියෙන්නේ ගලවන්න ගහන්න ලේසියට....පිලිවෙලක් වෙන්න කියලා මම අද ඒක වැහුවා,,,,ඔය අව් අස්සේ CPU Fan එක අස්සට වයර් එකක් රිංගලා..කවුද දන්නේ ඉතින්.....
මම ලිනක්ස් බූට් කරලා කාලෙකින් හම්බුන යාලුවෙක් එක්ක කතාවක් දාන් හිටියා.....මට ටිකකින් ගදකුත් දැනුනා....ඉව කරලා(මම සතානේ....) බැලුවට තැන හොයා ගන්න බැරි උනා...හිටපු ගමන් මේක ඕෆ් වුනේ නැතයි....මං හිතුවේ VGA Card එකට Power මදි කියලා......PSU එක ඉව කරාට ගානක් නෑ....කෝකටත් CPU Heat Sink එකට අත තිබ්බා...බුදු අම්මේ....මාර සැපක්......
ඒත් ගානක් නෑ නේ....කවුද හිතන්නේ.....කොහොමහරි ආයෙත් පණ ගන්නලා BIOS එකේ Hardware Monitor එකට රිංගුවා.....දෙයියනේ.............
Thermal Margin = 0C
M/B Temp=73C
CPU FAN RPM=0000
මේක ඉන්ටෙල් 45nm CPU එකක් නිසා Tj Max = 100C .....ඒ කියන්නේ ක්‍රියා විරහිත වන උෂ්ණත්වය.....
Thermal Margin = 0C කියන්නේ දැන් උෂ්ණත්වය=100C කියන එක.....වතුර උණු කරන්න පුලුවන් තව ටිකකින්....
ඊට පස්සේ  BIOS එකෙන් එලියට යද්දී ආවා Unexpected Shutdown due to overheat වගේ තේරුමක් තියෙන දිග හෑල්ලක්......ඒත් එක්කම ආයෙත් ඕෆ් උනා....
පස්සේ ආයේ ඇතුලට ඔලුවා දාලා බලද්දී තමා දැක්කේ..... CPU Fan එක අස්සට වයර් එකක් රිංගලා කියලා....
ඒක අයින් කරලා BIOS එකේ Hardware Monitor එකට රිංගුවා.....එක පාරම CPU FAN RPM=9916 උනා... Thermal Margin එක...10 ,20,30,40,50...වගේ වැඩි වේගෙන ගියා...යන්තන් ඇති.....තව ටිකෙන් රු:14000 කට තට්ටු වෙනවා.....ආයෙනම් වැඩ කරද්දී  Hardware Monitor එකට ඇහෙ ගහගෙන තමා ඉන්නෙ.මම GPU Temp නම් හැම වෙලේම බලනවා.....
මෙන්න දැන් තත්වේ.... :)
 
 
හපොයි දෙයියනේ......මගේ Resolution එක අරන් තිබ්බේ 1920*1440@60....පේනවා උනාට Refresh Rate අඩු නිසා ඇස් වලට අමාරුයී......xconfig වෙනස් කරන්න ගිහින් කෙලඋනා....
ඊට පස්සේ "sudo nvidia-config"  දීලා xserver config හදලා save කලා.....නැත්නම් save වෙන්නේ නෑ වෙන පරිශීලකයෙක් විදියට්.......