~ බුද්ධිකගේ අඩවිය ~

අපිට සමහර වෙලාවට තත්පර ගණනක් පැය,විනාඩි,තත්පර වලින් ලියන්න වෙනවා,60න් බෙද බෙදා ඉන්නෙ නැතිව ලේසි ක්‍රමයක් කියන්නයි මම යන්නෙ,මේකට මම පාවිව්වි කරන්නෙ Cal එකේ අංශක,කළා,විකළා වලට තියෙන function එක,ඒක මේකටත් පාවිච්චි කරන්න පුලුවන් දෙකම 60ටේ ගුණාකාර නිසා,

මේ තියෙන්නෙ කරන විදිය,සුදු පාටින් රවුම් කරලා තියෙන්නෙ අදාල key එක.



උදා: 0 0 34189 AC මගින් 9hrs 29 min 49 sec ලබාදෙනවා ;)
Wrote by බුද්ධික
Sony Ericsson භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ඉතාමත් ලේසි දෙයක්,අපිට හදිසියකට අන්තර්ජාලේ සැරිසරන්න ඕනි උනාම හරි දිගටම HSDPA වගේ භාවිතාකරන්න උනත් වෙනම modem සල්ලි දීලා ගන්න ඕනි නෑ,HSDPA නැතිනම් දුරකතනයේ UTMS(3G) , EDGE හෝ GPRS භාවිතා කරන්න පුලුවන්,

මේකට ඉතින් ඔක්කොටම කලින් Sony Ericsson Modem driver එක දාගන්න ඕනි.මේක වෙනමත් තියෙනවා හොයාගන්න(phone CD එකේ තියෙනවා ගොඩක් වෙලාවට),එහෙම අමාරුම නම් Sony Ericsson PC Suite එක දාගන්න(ඕනි නැති ඒව ගොඩක් එක්ක),නැත්නම් වින්ඩෝස් වල Online Search කරලා install කරගන්න option එක දෙන්න.

දැන් පොඩි දෙයක් බලා ගන්න තියෙනවා,යන්න ෆෝන් එකේ Settings Menu එකට



ඊට පස්සේ Connectivity Sub menu එකට,සමහර දුරකතන වල මේක තියෙන්නෙ Main menu එකේමයි,Settings ඇතුලේ නෙවේ,(K300i වගේ ඒවගේ)
දැන් යන්න Internet Settings වලට



ඒකේ Connect using එක ඇතුලට යන්න



දැන් අවශ්‍ය Data Account එක select කරල options යන්න



ඒකේ View select කරන්න



දැන් එන විස්තරේ External ID එකට තියෙන අංකය මතක තියාගන්න,අපි ඒක x කියල හිතමු,
මේ අවස්ථාවේ නම් x=8



දැන් ඉතින් ආයේ ඔක්කොගෙන්ම ඉවත් වෙන්න,Data Cable එක සවි කරන්න.මේ වගේ Menu එකක් ආවොත් Phone mode select කරන්න.



දැන් යන්න Control Panel -> Network & Sharing Center



ඒකේ යන්න Setup a connection or a Network,Set up a dial-up connection තෝරන්න.



එතකොට අහයි Modem එක මොකක්ද කියලා,ඒකට දෙන්න Sony Ericsson කියල එන එක.
Next කරන්න



Dial up phone number එකට දෙන්න *99***x#
මේ x කියන්නෙ අපි අර බලාගත්ත x,මේ වෙලේ නම් x=8



දැන් ඉතින් සාමාන්‍ය විදියට Dial up connection එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන්,
අලුත් Sony Ericsson දුරකතන වල තව විදියක් තියෙනවා,ඒක ඊළග ලිපියෙන් කියලා දෙන්නම් :)
Wrote by බුද්ධික
Newer Posts Older Posts Home

LATEST POSTS

  • ජංගම දුරකතනයට ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක්.....
    අපිට සිංහල හා ඉංග්‍රීසි භාවිතයේදී තියෙන ලොකුම අඩුවක් තමා යන එන ගමන් පාවිච්චි කරන්න ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් නොමැතිවීම. මම අද නිකන් කැරක...
  • සේබයොන් ලිනක්ස්
    Sabayon Linux (සේබයොන් ලිනක්ස්) කියලා මට අලුත් ලිනක්ස් බෙදාහැරීමක් හම්බ උනා...මේක ජෙන්ටූ මත පදනම් වූ එකක්...හොදයි කියලා හිතුන හින්දා බානවා.....
  • ඩයල් ඉන් සේවර් ස්ක්‍රිප්ට් එක
    ©Buddika 2004 - Released as GPL 2.0 Begin of Script _______> #/bin/bash #su - #mkdir /root/dialin echo "Please enter your pat...
  • ජංගම දුරකතනයේ සිංහලෙන් වැඩ කිරිම....
    මෙම ලිපිය පහත ලිපි හා බැදේ.... 1. ජංගම දුරකතන වලට සිංහල දාමු....... http://nagaadaviya.blogspot.com/2009/02/blog-post_22.html 2. ජංගම දුරකථන...
  • My new DIY blog :D www.incrediblediy.com
    Hi guys, After long time I'm back to blogging :D This time I started a Do It Yourself blog.You would be able to learn a lot about bu...
  • ඩයල් ඉන් සේවර් ක්‍රීඩාව
    ඔන්න අපි ලිනක්ස් වලින් සෙල්ලමක් කලා... මගේ ඉන්ඩටෙල් 537 මොඩෝමය බවිතා කරලා ඩයල් ඉන් සේවරය‍ක් හැදුවා....mgetty භාවිතයෙන්//// ඊට පස්සේ ඇපෑෂ් දා...
  • Cal එකෙන් තත්පර -> පැය,විනාඩි,තත්පර වලට හරවමු.....
    අපිට සමහර වෙලාවට තත්පර ගණනක් පැය,විනාඩි,තත්පර වලින් ලියන්න වෙනවා,60න් බෙද බෙදා ඉන්නෙ නැතිව ලේසි ක්‍රමයක් කියන්නයි මම යන්නෙ,මේකට මම පාවිව්වි ...
  • Winamp සදහා පාලක පුවරුවක්.....
    ඔන්න මගේ පලවැනි DIY(Do-it-yourself) ලිපිය සිංහලෙන්.... ඔන්න ගෙවල් වල තියෙන පරණ් පෙන්ටියම් 1 වගේ පරිගණක සුද්ධ කරලා ගන්න කාලේ.පරණ පරිගනකයක් MP...
  • Sony Ericsson දුරකතන භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ලබාගමු.....
    Sony Ericsson භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ඉතාමත් ලේසි දෙයක්,අපිට හදිසියකට අන්තර්ජාලේ සැරිසරන්න ඕනි උනාම හරි දිගටම HSDPA වගේ භාවිතාක...
  • ලිනක්ස් වල වින්ඩෝස් ශෙයාර්ස් භාවිතය.....
    මම ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ලිනක්ස් තමා.....සoසාර පුරුද්දක් තමා ඒක නම්..... මගේ ගෙදර නෙට්වර්ක් එකේ වින්ඩෝස් දුවන පරිගනක තියෙනවා(අපේ නගාගේ ...

Categories

ලිනක්ස් Linux Ubuntu AutoMKV BlueSoleil CDMA Firmware Fonts GPRS HSDPA Hello J2ME Java K750 LCD Matroska Network OS Programming Skype Sony Ericsson UTMS VOIP W800 World bluetooth boot gtalk mkv අත්තර්ජාල අන්තර්ජාල උබුන්ටු ජංගම දුරකතන ජංගම දුරකතනය තාක්ෂණික පරිගනකයක පරිවර්තනය භාවිතය වීඩියෝ
Powered by Blogger.

Followers

Blog Archive

  • ►  2013 (1)
    • ►  February (1)
  • ▼  2009 (40)
    • ▼  November (2)
      • Cal එකෙන් තත්පර -> පැය,විනාඩි,තත්පර වලට හරවමු.....
      • Sony Ericsson දුරකතන භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල ...
    • ►  October (1)
    • ►  June (1)
    • ►  May (3)
    • ►  April (11)
    • ►  March (10)
    • ►  February (9)
    • ►  January (3)
  • ►  2008 (20)
    • ►  December (15)
    • ►  June (3)
    • ►  April (2)

Copyright © 2016 ~ බුද්ධිකගේ අඩවිය ~. Designed by OddThemes & Blogger Templates